Saturday, September 12, 2015

Hacker භාෂාව ඉගෙනගමුද? Hacker Alphabet...

අද නම් කියලා දෙන්න යනනේ අලුත් දෙයක්.මොකද මං කවදාවත් මේ බ්ලොග් එකේ හැකින්ග් (Hacking) ගැන කතා කරලා නෑ,අන්න ඒ නිසා මං හිතුවා අද සිට හැකින්ග් ගැන කතා කරන්න. හැකින් කිව්වම ඉතිං දන්නැති කෙනෙක් හොයාගන්න නැති තරම්.මොකද හැකින්ග් කියන්නෙ ලොකු සබ්ජක්ට් එකක්නේ.හැකර් කිව්වම එක එක හැකර්ස්ලා ඉන්නවා ඒවා ගැන පස්සෙ ලිපියක් ලියන්නම්.එහෙනම් හෝඩියේ ඉදන්ම කියලා දෙන්නම්කෝ,
මුලින්ම කියන්නම් කොහොමද මේ හැකර් භාෂාව හැදුනේ කියලා මේ භාෂාව සිංහලෙන් හැකර් භාෂාව කිව්වට මේ භාෂාවේ ඇත්ත නම තමයි 1337 එහෙමත් නැත්තම් Leet(1337=leet) මේ භාෂාව මුලින්ම බිහි වුනේ 1980 දී,BBS ඒ කියන්නේ (Bulletin Board System) මේ Chat Room වලදි එක එක වචන භාවිතා කරන්න දීලා නෑ ඒ තමයි Hacking,Cracking,Sex,Porn,Fuck මේ වගේ තවත් වචන් ඉතිං මේ වගේ වවන කතා කරන්න බැරි නිසා ඒ අය Leet කියන භාෂාව පාවිච්චි කලා.දැන් ඔයාලට තෙරෙනවා ඇතිනේ හැකින් භාෂාවේ ඉතිහාසය.ඉතිං හැකර්ලා මේ වචන ඉගෙනගෙන එයාලගේ official language එකක් ලෙස පවිච්චි කරනවා.දැන් ආස හිතෙනවා ඇති ඔයාලටත් මේ Leet භාෂාව ඉගෙන ගන්න එහෙනම් පහලින් දාන්නම් Leet හෝඩිය.හොද හැකර් කෙනෙක් වෙලා අපිටත් කියන්නකෝ.හැකින්ග් ගැන අලුත් පාඩම් ඉදිරියේදී බලාපොරොත්තු වන්න...!

A = 4, /-\, @, ^, /\ , //-\\, ci

B = 8, ]3, ]8, |3, |8, ]]3, 13

C = (, { , [[, <, €

D = ), [}, |), |}, |>, [>, ]]), Ð

E = 3, ii, €

F = |=,(=, ]]=, ph

G = 6, 9, (_>, [[6, &

H = #, |-|, (-), )-(, }{, }-{, {-}, /-/, \-\, |~|, []-[], ]]-[[

I = 1, !, |, ][, []

J = _|, u|, ;_[], ;_[[

K = |<, |{, ][<, ]]<, []<

L = |,1, |_, []_, ][_, £

M = /\/\, |\/|, [\/], (\/), /V\, []V[], \\\, (T), ^^, .\\, //., ][\\//][,

N = /\/, |\|, (\), /|/, [\], {\}, ][\][, []\[], ~

O = 0, (), [], <>, *, [[]]

P = |D, |*, |>, []D, ][D

Q = commas are necessary: (,) or 0, or O, or O\ or []\

R = |2, |?, |-, ]]2 []2 ][2

S = 5, $

T = 7, +, ']‘, 7`, ~|~, -|-, ‘][', "|", †

U = (_), |_|, \_\, /_/, \_/, []_[], ]_[, µ

V = \/ , \\//

W = \/\/, |/\|, [/\], (/\), VV, ///, \^/, \\/\//, 1/\/, \/1/, 1/1/

X = ><, }{, )(, }[

Y = ‘/, %, `/, \j , “//, ¥, j, \|/, -/

Z = 2, z, 7_,`/_

මේ තියෙන්නේ H4ck3r$ලා වැඩියෙන්ම භාවිතා කරන අකුරු සහ සංකේත.

A = @
B = |3
C = (
D = |)
E = 3
F = |=
G = 6
H = |-|
I = |
J = _|
K = |(
L = |_
M = /\/\
N = /\/
O = 0
P = |*
Q = 0,
R = |2
S = $
T = 7
U = |_|
V = \/
W = \/\/
X = )(
Y = ‘/
Z = 2 a = 4
b = 8
c = ©
d = |>
e = 3
f = #
g = 9
h = h
i = |
j = j
k = |<
l = 1
m = m
n = n
p = |*
q = 0.
r = ®
s = 5
t = +
u = 00
v = \/
w = \/\/
x = ><
y = j
z = 2 at = @
ck = x0r
the = teh
you = j00 or u
own = pwn
ck = x0r
programs = progz
god = r00t
fool = f00
heart/love = <3 p="">what’s up = sup
that = dat
look at = peep
kill = frag
sweet = schweet
sleep = reboot
greater than = >
newbie = n00b
no = noes
woo hoo = w00t
why = y
be = b
are = r
dude = d00d
fear = ph34r
and = &
super = uber blah/me = meh
yo = j0
rock = r0xx0r
hacker = h4x0r
cool = k3wl
software = warez
computer = pu73r
chick = chix0r
good = teh win
bad = teh lose
loser = l4m3r
aol = uh, 14m3r
money = monies
bye = bai
kick = punt
porn = pr0n
skill = m4d 5killz
hello = ping
robot = b0t
naked = n3k3d
what = wut
whatever = wutev
cool = c00
to/two = 2
with = wit
sex = cyb3r
දැන් තේරුනානේ ඒ වගේම Googleලත් මේ පහසුකම ලබා දී තිබෙන්වා ඒ සදහා Settings >> language >> Leet.‍තෝරලා වෙනස් කරගන්න පුලුවන් ඊට පස්සේ පහල පින්තූරේ විදිහට පෙනෙයි.


ඒත් එක්කම Facebook එකෙත් Leet පහසුකම තියෙනවා ඒ සදහා Account Setting >> language >> Leet Speak. දැන් මේ වගේ පෙනෙයි
එහෙනන් අදට ඉවරයි එතකන් මට කරන උදව්වක් විදියට කරුනාකර පල්ලෙහා ඇඩ් එක ක්ලික් කරගෙන යන්ටකෝ නැවත අලුත් ලිපිකින් හමු වෙමු..! ඔබට සුභ දවසක්..!

Learn about Hacker Groups ( Lesson No.3 )


Hacker Groups ගැන ඉගෙනගනිමු..

ඉතින්  ගොඩ කාලෙකට පස්සේ මේ ලිපිය ලියන්නේ. කලින් ලිපිය අන්තිමේට අපි කිව්වනේ Hacker Groups ගැන කියනවා කියලා, ඔන්න අද අරගෙන ආවා.. 
අපි පළමු ලිපියෙන් Hacking ගැන කියලා දුන්නානේ, ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. අපි දෙවන ලිපියෙන් Hackerslලා ගැන කියලා දුන්නානේ, ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න..
එහෙනම් අද පාඩම ගැන කතා කරමු.. 

අපි අද පාඩමෙන් ප්‍රධානවමAnonymous Hacker Group එක ගැන කතා කරනවා.. 
ඊට අමතරව Lulz Sec Hacker Group එක ගැන කතා කරනවා..


Anonymous Hacker Group


මෙහි දැක්වෙන්නේ Anonymous Hacker Group එකේ Logo එකයි.




මෙම Logo එකෙහි "හිස නැති මිනිසා" (man without a head) 
ගෙන් නිර්නාමික බව (anonymity) හා 
සංවිධානයට නායකත්වය (leaderless organization)
නිරූපණය කරයි..
මොකක්ද මේ Anonymousලා පළඳින වෙස් මුහුණ...

බටහිර සම්ප්‍රදායක් තියනවා තමන්ගේ අනන්‍යතාව නොපෙන්වා යම් වැඩකට එක් වෙන වේලාවේ දී සියලු දෙනාම එකම වෙස් මුහුණක් පැළඳිම.. ඒ අවස්ථාවේ දී බොහෝදෙනා පළඳින්නේ 16 වෙනි සියවසේදී එංගලන්තයේ ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණවලට එරෙහිව සටන් වැදුණු රණශූරයකු වූ ගයිඩෝ ෆෝකීස්ගේ වෙස් මුහුණයි.
එසේම web site වල පෙන්වන Anonymous video වල සිටින hackersලා ද මේ ගයිඩෝ ෆෝකීස්ගේ වෙස් මුහුණ පැළඳ ගෙන සිටියි..
තවද Anonymous hackersලා ගයිඩෝ ෆෝකීස් වෙස් මුහුණේ clip art එක නිතරම භාවිතා කරයි..
එහෙනන් අදට ඉවරයි එතකන් මට කරන උදව්වක් විදියට කරුනාකර පල්ලෙහා ඇඩ් එක ක්ලික් කරගෙන යන්ටකෝ..

Learn about Hackers.( Lesson No.2 )


Hackersලා ගැන ඉගෙනගනිමු..

අපි පළමු ලිපියෙන් Hacking කියන්නේ මොකක්ද කියලා හඳුනා ගත්තානේ..

හැකර්කරුවා ( Hacker ) කියන්නේ ආරක්ෂක යන්ත්‍රණය මගහැර පද්ධති වෙත පිවිසෙන්නා කියලා කලින් ලිපියෙන් අපි කිව්වානේ..
Hackersලා වර්ග 2යි කියලත් කිව්වානේ 
 1.Black Hat Hacker 
 2.White Hat Hacker

අද අපි කියන්න යන්නේ එහෙම ලෝකයේ ඉන්න Black Hat Hacker & White Hat Hacker ගැන...

Black Hat Hacker 
අයහපත් හෝ නරක චේතනාවකින් ආරක්ෂක යන්ත්‍රණය මගහැර පද්ධති වෙත පිවිසෙන්නා Black Hat Hacker ලෙස හඳුන්වනු ලබයි..
පහත දැක්වෙන්නේ එවන් ලෝකයේ සිටින සුපිරිම / නරකම Black Hat Hackersලා 10 දෙනෙකි.

1.) Gary Mckinnon, alias solo
2.) Adrian Lamo, alias The Homeless Hacker
3.) Mathew Beven and Richard Pryce alias Kuji and Datastream Cowboy
4.) Kevin Mitnick alias The Condor & The Darkside Hacker

5.) Albert Gonzalez alias SoupNazi, KingChill and CumbaJohnny

6.) Vladimir Levin alias Unknown

7.) Kevin Poulsen alias Drk Dante
8.) Jeanson James Ancheta alias Resilient

9.) Owen Walker alias AKILL
10.) Michael Calca alias Mafiaboy

Black Hat hackersලා ගැන තව විස්තර අවශ්‍ය නම් මෙතනින් ගිහින් බලන්න. 



White Hat Hacker 
යහපත් චේතනාවකින් ආරක්ෂක යන්ත්‍රණය මගහැර පද්ධති වෙත පිවිසෙන්නා White Hat Hacker ලෙස හඳුන්වනු ලබයි..
පහත දැක්වෙන්නේ එවන් ලෝකයේ සිටින ප්‍රසිද්ධම හා බලවත්ම White Hat Hackersලා 5 දෙනෙකි.

1.) Steve Wozniak

2.) Linus Torvalds

3.) Tim Berners-Lee

4.) Julian Assange

5.) Tsutomu Shimomura

White Hat hackersලා ගැන තව විස්තර අවශ්‍ය නම් මෙතනින් ගිහින් බලන්න.

අපි හිතනවා ඔයාලා අද Hackersලා ගැන මොනවා හරි දෙයක් ඉගෙනගත්තා කියලා..
අපේ ඊළඟ පාඩම Hacker Team ගැන.. 
ඊළඟ පාඩමෙන් හමුවන තුරු ඔබට ජය!!!

වැඩේ සුපිරි නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. මේ වගේ ගොඩක් දේවල් දැනගන්න අප සමඟම රැඳී සිටින්න..මට කරන උදව්වක් විදියට කරුනාකර පල්ලෙහා ඇඩ් එක ක්ලික් කරගෙන යන්න..

Monday, September 7, 2015

සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? -Part 2


මම කලින් Post එකේ කිව්වනේ Malaysian Paypal එකක් හදන හැටි. බලපු නැති අය මේකෙන් බලන්නකෝ.


හරි දැන් මුලින්ම කරන්න තියෙන්නේ HNB එකට ගිහින් Savings Account එකක් Open කරන්න. Open කරනකොට කියන්න ඔයාට Visa Debit Card එකක් ඕනේ කියලා. රු 2000 තියෙනෙවනම් හොඳටම ඇති. ඔයාට වෙන HNB Account එකක් නැත්තම් ඒ වෙලේම Card එක ගන්න පුලුවන්. PIN එකත් ඒ වෙලේම දෙනවා.


දැනටමත් Account එකක් තියෙනවනම් ඒ Account එකටම Card එකක් ගන්නත් පුලුවන්. නැත්තම් වෙන අලුත් එකක් Open කරලා Card එක ගන්නත් පුලුවන්. කොහොම උනත් එතකොට ඔයාට ඒ වෙලාවෙම Card එක ලැබෙන්නේ නෑ. PIN එක ගෙදරට තැපෑලෙන් එවනවා. එතකොට අදාල Branch එකට ගිහින් කාඩ් එක ගන්න පුලුවන්. මේ Card එකේ ඔයාලගේ නම Print කරලා තියෙනවා. ඒත් එවෙලෙමෙ දෙන Card එකේ නම නෑ. ඔන්න ඕකයි වෙනස.


දැන් Card එක Active කරගන්න පුලුවන් HNB ATM එකකින්. ඊට පස්සේ HNB Card Center එකට Call කරලා ඔයාලට පුලුවන් Card එක සතියකට Online Payment වලට Active කරගන්න. දිගටම Card එක Online Payment වලට Active කරගන්න ඕනේ නම් අදාල Branch එකට ලියුමක් දෙන්න ඕනේ. Online Payment Active උනාට පස්සේ තමයි ඔයාට Paypal එක Verify කරන්න පුලුවන්.

ඔයාලගේ Paypal Account එකට ලොග් වෙන එක. දැන් මේ පහල තියෙනෙ එකේ තියෙනවා වගේ  Get Verified Link එකට යන්න.




දැන් එයි Form එකක්. ඒකේ Details Fill කරන්න තියෙන්නේ. හැබැයි Last Name එක වෙනස් කරන්න බෑ. මම කලින් Post එකේදී ඒක ඔයාගේ Card එකේ නමට සමාන වෙන්නෙ ඕනේ කිව්වේ ඒ නිසයි.  Card Type එකට Visa දෙන්න. දැන් ඔහොමම ඉතුරු විස්තරත් පුරවන්න. Security Code එකට Card එක පිටිපස්සේ තියෙන ඉලක්කම් තුනේ අංකය දෙන්න.


දැන් Continue කරන්න. PayPal එක දැන් ඔයාගේ Card එකෙන් MYR 10.00 කපාගන්නවා. ඒ Transaction එකට ඉලක්කම් හතරක Code එකක් එනවා. ඒ ඉලක්කම් හතරේ Code එක Card Center එකට Call කරලා අහලා Paypal එකට Submit කරාම ඔයාගේ Paypal එක Verify වෙනවා.


දැන් Paypal එකෙන් ඔයාගෙන් කපාගත්ත MYR 10.00 ආයෙත් ඔයාගේ Card එකට දානවා. ඒ වෙනුවට Paypal එක ඔයාට Gift එකක් විදිහට MYR 10.00 දෙනවා.


මගෙන් සුභ පැතුම්. දැන් ඔයා Ebay එකේ Buy, Sell වගේම Money Receive, Pay කරන්න පුලුවන් Verified Malaysian Paypal එකක හිමිකරුවෙක්...

මට කරන උදව්වක් විදියට කරුනාකර පල්ලෙහා ඇඩ් එක ක්ලික් කරගෙන යන්න..

Saturday, September 5, 2015

හැකර්ස්ල ගැන දැනගනිමු අනේ...


හැකර් කෙනෙක් වෙන්න හැමෝම සිහින දකිනවා. නමුත් හැකර් කෙනෙක් වෙන එක ඒ තරම් ලේසි නම් නෑ. බොහෝ දෙනක් හිතන්නේ අන්තර්ජාලයෙන් හොයාගන්න මොනවා හරි මෘදුකාංගයක් බාවිතා කරලා මෙහෙයුම් පද්දතියක හෝ පරිගණක් ජාලයක වෙනසක් කලාම තමන් මහාලොකු හැකර් කෙනෙක් කියලා. ඇත්තටම හැක් කිරීම හා හැකර් කෙනෙක් වීම කාලයක් මුලුල්ලේ පරිගනක සමග ඉදාලා ලබාගන්නා වූ අත්දැකීම් වලින් ලැබෙන දෙයක් කියන එකයි මාගේ අදහස.

කෙසේ වෙතත් හැකර් කෙනෙක් වීමට ඕනේ කරන මූලික කරුණු කීපයක් තියනවා

පරිගණක බාෂාවක් පිලිබද දැනුම
පරිගණක මවු බාෂාව පිලිබද දැනුම
පරිගණක ජාලකරණය පිලිබද දැනුම
මෙහෙයුම් පද්දති හා තෙවන පාර්ශවීය මෘදුකාංග ගැන පෘතුල දැනුමක්
පරිගණක ආරක්ශාව පිලිබද ගැබුරු දැනුමක්
දැනට බාවිතා වන ප්‍රදාන රවුටර් ෆයර්වෝල් හැසිරවීම පිලිබද ප්‍රයෝගික දැනුම
ජාල සබදතා ගැන දැනුම්
යාවත්කාල වන දැනුම්
නිර්මාණාත්මක සිතුවිලි
පරිගණක් පිස්සුවක්

ඉතින් මේ සියල්ල සහතිකපත් ඩිප්ලෝමා පාඨමාලාවකින් හෝ උපාධියකින් ලබාගත හැකි යැයි සිතන්න බෑ. කෙසේ නමුත් මෙයින් කීපයක් හෝ තමන් සන්තකයේ තිබෙනවා නම් හැකර් කෙනෙකු වීමට මූලික සුදුසුකම් තියෙනවා කියලා සෑහීමකට පත් වෙන්න පුලුවන්

මේ දැනුම ලබාගත් හැකර් කෙනෙක් තමන්ගේ දැනුම විනාශකාරී ලෙස බාවිතා කරනවා නම් ඔහු බ්ලැක් හැට් හැකර් කෙනෙක් ඒ වගේම සිය දැනුම පරිගණක ලෝකයේ උන්නතිය වෙනුවෙන් බාවිතා කරන කෙනෙක් නම් ඔහු වයිට් හැට් හැකර් කෙනෙක් ලෙසිනුයි හදුන්වන්නේ

හැකර් කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන කෙනෙක් එහෙම නැතිනම් ethical hacker කෙනෙකුට සිය වෘත්තීය ජීවිතයේදී වගකීම කොටසක් තියනවා. ඒ කියන්නේ හැකර් කෙනෙක් උනත් සමාජගත වීමේදී හැසිරෙන්න ඕනේ විදියක් තියනවා.

1) ethical hacker කෙනෙක් එහෙම නැතිනම් වයිට් හැට් හැකර් කෙනෙක් අනිවාර්යයෙන්ම තම දැනුම හා අබවිතා කරන්නවූ මෙවලම් සියල්ල බාවිත කල යුත්තේ නීත්‍යානුකූල දේවල් වලට පමනයි ඒ වගේම සිය දැනුම පෞද්ගලික වාසි තකා යොදවන්නත් බෑ ඒ කියන්නේ ලෝකයට හොද මූණ එහෙම් නැත්නම් වයිට් හැට් හැකර් කෙනෙක් විදියට පෙන්නලා වෙනත් ආකාරයෙන් නරක වැඩ වලට සිය දැනුම බාවිතා කරන්න බෑ

2) ethical hacker කෙනෙක් යමක් හැක් කිරීමට උත්සාහ කරනවා නම් එය කරන්න යන පරිගණක පද්දතියේ ආරක්ශාවට තර්ජනයක් නොවන ආකාරයෙන් කරන්න ඕනේ. පැහැදිලි මදි නේද? ඒ කියන්නේ හැක් කිරීමකදී වහල තියන දොරවල් එහෙම නැතිනම් පරිගණක ජාලයේ වහල තියන පෝර්ට් ඇරගන්න වෙනවා. තමන් අරින්නේ මොන පෝර්ට් ද කියන එක ගැන අවබෝදයෙන් ඉදල හැකින් අවසාන උනාම ඒ අදාල පෝර්ට් වසා දැමීමක් කරන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක්

3) යම් ethical hacker කෙනෙක් සිය දැනුම් යෙදවිය යුත්තේ යම් ආයතනයක පරිගණක ජාලයේ ඇති තොරතුරු ගැන අවබෝධයෙන්. ඒ වගේම අදාල ආයතනයේ කළමණාකාරීත්වය සපයන පහසුමක් යටතේ අදාල හැක් කිරීම කරනවා හැර වෙනත් දේවල් කරන්න බෑ. ඒ කියන්නෙ අපි හිතමු යම් ආයතනයක් ගිණුම් වලට අදාල පරිගනකයක් හැක් වෙලා. වයිට් හැට් හැකර් කෙනෙකුගේ උදවු ඕනේ වෙනවා එය නිවැරදි කරගන්න. ඔහු ගිණුම් වලට අදාල සර්වරයට පිවිස දෝෂ නිරාකරණයි කරනවා හැර අදාල ආයතනයේ ඉන්ට්‍රානෙට් එකට හෝ මේල් සර්වරයට පිවිසීමට ඕනේ කරන්නේ නෑ.

4) ethical hacker කෙනෙක් යම් ජාලයකට එල්ල උන හැකින් ප්‍රහාරයකට විසදුම් සොයනවා නම් ඒ සෙවීමේදී අදාල ජාලයේ හමුවන අනාරක්ෂිත කවුලු ගැන අදාල පාර්ශවයන් දැනුවත් කරන්න තරම් කාරුණික වෙන්න ඕනේ. එහෙම නැතිව ඒ අනාරක්ෂිත තැන් වලින් පසුව ජාලයට රිංගීම වයිට් හැට් හැකර් කෙනෙකුගේ හොද වැඩක් වන්නෙ නේ. ඒ කියන්නේ අපි හිතමු බැංකුවක දත්ත ගබඩාවක් වෙත හැකින් ප්‍රහාරයක් එල්ල කරලා එහි දත්ත විනාශ කරලා නම් එය නිවැරදි කරන්න උත්සාහා කරන වයිට් හැට් හැකර් ට හැකියාව පවතින්න ඕනේ ඒ දත්ත රිකවර් කරලා පද්දතිය යතා තත්වයට පත් කරන්න. එසේම අදාල දත්ත වල බැකප් විම් සිදු වන්නෙ නැතිනම් බැකප් ගැන දැනුවත් කර ඒවා බාවිතයට ගන්නා ලෙස අදාල අංශ උනන්දු කරවන්න ඕනේ

5) ethical hacker කෙනෙක් නම් ඔහු සිය රාමුවේ සිට වැඩ කරන්න පුලුවන් වගකීමක් සහිත කෙනෙක් වෙන්න් ඕනේ. කිසිවෙකුගේ බලපෑමට සිය රාමුවෙන් පිට දේවල් කරන්න පෙලෙබෙන්න හොද නෑ.

ඉතින් අද වෙනෙකොට මේ Ethical hacking කියන දේ වයාපාරයක් බවට පත් වෙලා. මං දැක්කා Ethical hacking ගැන සහතික පත් පාඨමාලාවක් විශාල මිලකට කරන බවට අන්තර්ජාල වෙබ් අඩවි වල ඇඩ් එකක් පවා දාලා තියනවා. හැක් උන දෙයක් බේරගන්න ආයතන හෝ පුද්ගලයින් තමන්ට හැකි හැමදේම කරනවා. ඒ තරමට හැකි ප්‍රහාර ත් වැඩි වෙලා. කොහොම උනත් හැකර් කෙනෙකු වෙන්න ලෙසි නැතුවා වගේම අලුත් වෙන තාක්ශණයත් එක්ක හැකින් කියන දේ ඉදිරි අනාගතයේදී පවතිද කියන එකත් සැක සහිතයි. නමුත් සමාජයේ හැකර් කෙනෙක් කියලා හදුන්වන කෙනාට උරුම නියමිත රැකියා තත්වය වන පද්දති ආරක්ෂක ඉංජිනේරු (වෙනත් නමක් වෙන්නත් පුලුවන් කොහොම හරි නමේ අර්ථය පද්දතිය ආරක්ෂා කරනා යන එකයි) කියන පදවිය ඉදිරි කාලයේදී සෑම සෑම අයතනයකම වැදගත් රැකියා අවස්තාවක් වේවි.මට කරන උදව්වක් විදියට කරුනාකර පල්ලෙහා ඇඩ් එක ක්ලික් කරගෙන යන්ටකෝ.. (post by shehan Hemal savindu)

Useful Run Commandsලිස්ට් එකක්ම Windows වලට මෙන්න අනේ!

 
ඉතිං කෝමද යාලුවනේ...Run command කියන්නෙ ලේසි ටූල් එකක්නෙ ...Windows operating system භාවිතා කරන හැමෝටම වැදගත් වගේම ලේසියෙන්ම programs or applications ඕපන් කරගන්නත් පුලුවන්නේ...ඉතිං මේ තියෙන ලිස්ට් එක ඔයාලට ලොකු උදව්වක් වෙයි programs access කරගන්න....ඒ වගේම වැ‍ඩ ලේසියෙන්ම කරගන්න! 

List of Some Useful Run Commands

  • secpol.msc > Local Security Settings
  • control keyboard > Keyboard Properties
  • ipconfig/renew > Renew IP Configuration Settings
  • ipconfig/release > Cancels IP Configuration
  • ipconfig/flushdns > Removes the content of DNS cache
  • ipconfig/displaydns > Displays the DNS settings
  • ipconfig/all > Displays the IP configuration
  • inetcpl.cpl > Internet Properties
  • IExpress > IExpress .Cab file generator
  • mshearts > Hearts card game
  • Joy.cpl > Game Controllers
  • freecell > FreeCell card game
  • fonts > Windows fonts folder
  • control folders > Folder options
  • sigverif > Verification of signatures of file
  • Eventvwr.msc > Event Viewer
  • check > Mange the verification of drivers
  • drwtsn32 > Dr. Watson
  • control color > Display Appearance properties
  • control desktop > Display properties
  • diskpart > Partition manager
  • diskmgmt.msc > Disk Management
  • dfrg.msc > Disk Defragmenter
  • dxdiag > Display System Information
  • cleanmgr > Disk cleanup
  • directx.cpl > DirectX Control Panel
  • devmgmt.msc > Device Manager
  • ddeshare > DDE active sharing
  • compmgmt.msc > Computer Management
  • dcomcnfg > Service components
  • cmd > Command Prompt
  • chkdsk > Checking Disk
  • charmap > Character
  • certmgr.msc > Certificate Manager
  • calc > Calculator
  • fsquirt > Bluetooth file transfer
  • wuaucpl.cpl > Automatic Windows updates
  • control admintools > Administrative tools
  • appwiz.cpl > Add/Remove Programs
  • hdwwiz.cpl > Add Hardware
  • access.cpl > Accessibility Options
  • logoff > Log Off computer
  • winchat > Microsoft chat
  • control mouse > Properties of mouse
  • control NetConnect > Network Connections
  • netsetup.cpl > Network Configuration
  • packager > Manage links
  • OSK > On-Screen keyboard
  • perfmon.msc > Monitor performance
  • powercfg.cpl > Power Options
  • control printers > Printer and Fax properties
  • regedit > Registry Editor
  • mstsc > Remote Desktop Connection
  • ntmsmgr.msc > Removable Storage
  • sticpl.cpl > Scanners and Camera
  • control schedtasks > Scheduled Tasks
  • wscui.cpl > Security Center
  • shutdown > Turn off your computer
  • mmsys.cpl > Sounds and Audio Devices
  • sysedit > System Configuration Editor
  • msconfig > System Configuration Utility
  • taskmgr > Task Manager
  • nusrmgr.cpl > Users Accounts
  • sysdm.cpl > System Properties
  • write > Microsoft Wordpad
  • timedate.cpl > Date and Time Properties

    ඉතිං කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්නෙපා....බුදු සරණයි!

බ්ලොග් එකේ Mouse cursor එක ලඟින් උඩට බුබුළු බුබුළු යන විදියට හදාගමුකො...!





cursor mouse
ඔන්න යාලුවනේ කලින් මං ලස්සන මවුස් පොයින්ටරයක් බ්ලොග් එකට දාගන්න හැටි කිව්වනේ....ඒකත් ලේසියෙන්ම ඔයාලට කරගන්න පුලුවන්නේ.....මේත් ඒ වගේ ලස්සන පොඩි වැඩ කෑල්ලක්...දන්න අයත් ඇති ඉතිං....නොදන්න මං වගේ අයට තමයි මේ පෝස්ට් ලියන්නෙ මං........
එහෙනම් කරන්නෙ මේමයි ඈ....

1.මුලින්ම ඔයාගෙ බ්ලොගර් එකවුන්ට් එකට ලොග් වෙන්නකෝ...blogger.com වලට ඇ...

2.
dashboard > Layout > Add Gadget > HTML/JavaScript වලට යන්නකෝ පිළි‍වෙලට ඊටපස්සෙ....

3. එතන
HTML/JavaScript වලට මේ පහළින් තියෙන කෝඩ් එක මුළුමනින්ම කොපි කරගෙන ඉවර වෙලා.....පේස්ට් කරගන්නකො ‍එහෙනම්...

(බොක්ස් එක ඇතුල ක්ලික් කරල...ctrl+a ප්‍රෙස් කරල....ඔක්ක සිලෙක්ට් කරගෙන...ctrl+c ප්‍රෙස් කරල ඔක්කම එකපාර කොපි කරගන්නකෝ....)


හරිනේ එහෙනම්....ඊටපස්සෙ කෝඩ් එක සේව් කරගන්නකෝ....හරිනේ ගැටලුවක්නම් කමෙන්ට් එකක් දාන්නකෝ....එල ඈ....කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ....

ඔයාගෙ බ්ලොග් එකේ Mouse Pointer එක වෙනස් කරගමුකො අනේ....!


කෝමද යාලුවනේ.....බ්ලොග් ලියන යාලුවො කැමතියිනේ තමන්ගෙ බ්ලොග් එක ලස්සනට තියාගන්න....ලස්සනට මවුස් පොයින්ටරෙත් වෙනස් කරගත්තනම් තවත් ලස්සනයිනේ....මවුස් පොයින‍්ටර් එක වෙනස් කරගන්න ඕනතරම් යාලුවො දන්නවනේ...ඒත් නොදන්න යාලුවොත් ඉන්නවනේ...ඒ අයටයි මේ පෝස්ට් එක............
1.මුලින්ම ඔයාගෙ බ්ලොගර් එකවුන්ට් එකට ලොග් වෙන්නකෝ....
blogger.com  වල....
2.
Layout>>>>Add gadget>>>HTML / JavaScript වලට යන්නකෝ.....

3.එතනට මේ පහළ කෝඩ් එක පේස්ට් කරගන්නකෝ.....


<style type="text/css">body {cursor:url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixd5z8XiDSzO8UJciOr4zyJwHn_LN_jrp5XTOv-7hoxu8KbzSz2uJ4MnE7qoZcFTjRwx4qG-nihAOcsgHXV6oMAyHmhg6M9m2rlViBu5wewUciP13Zs0SA2adKQy0Bz6_uv-BqgUVGDCs/s1600/lefta4klik-kersoras29.gif"),default}</style>

හෝව්...හෝව් තාම වැඩේ ඉවර නෑ....මං ඔය කෝඩ් එකේ රතුපාටින් පාට කරල තියෙන ලින්ක් එක වෙනුවට ඔයාල කැමති ලින්ක් එකක් මේ පහළින් දාගෙන ඔය කෝඩ් එක එඩිට් කරගන්නකෝ...තේරුණානේද ඈ...ඔය කෝඩ් එක ඒ විදියට වෙනස් කරගන්න ඕනි ඈ....

1

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEif0sWsHHg0R-JdpYAkoHc1M7QEvS3GI8NFrncOEvlUkqsFgp7ePjmDO60r6sMB613tLO2sFrPeyRq8wmeTTdY71ZjuK6XqXVzv8eXMW5tASfEpxm6pNwP60yxHv2rHp2TE7eAU6Dlff6g/s1600/lefta4klik-kersoras1.png

2

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1gtka3vU10fMstbj9Rq2NTFjDDnAGdRP03QVDsD5r6Oh_DS-h-EJPWYNDQQ0Rsxy01JKRGJ9xKCW0ceOaPGqD7VNJZMmb6Mes1bGs-tSlROv-34TM0JPOniXmlpHQK_y1VJAtjzkkIYk/s1600/lefta4klik-kersoras2.png

3

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEuse00j9Or9fJoqdBoUF6THTSrljI_mU1yxsAMeyldAmIIpvFCyVSxlF4V7dmSKXeXri9IBm8M2aeUJXZ9yAA8Y4zXKV_3LJIMSWLMposSIL-8qp3cElXQ39OtMftsDM-adzrC88GAdE/s1600/lefta4klik-kersoras3.png

4

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhu8BxonxOr_pmXFU45eHa_mu5jsMgZzjaO1lnOiLSrUYuMjSFaZACOkkIu1w7MdFbfz2RJRUfq1Q2PcIppU43NIGQli3Gl5cw5kgBi3LzMFtTFvBIC3C-TVAWLh7syD7I4BsWRVmv_lus/s1600/lefta4klik-kersoras4.png

5

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2APlf2st81yz3v46VzZPWrtyHvxEFIPGGggfrb-m0zxgq8I1rz6O7p8c41gZMstRVP33p8KPqP25bemqDoJP_bN2wB9ob5_bVcG6OM3Nln-Eb1putKgV6sQ6BG0OEHPfvOXUv1zrTR3Q/s1600/lefta4klik-kersoras7.png 

6

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSIMxcZppen5AOej-tDMLOOYMFdWuu8oU3jSV-dawdzjMAXv9sX_StuzcLdV3J9tibdIkrHqgpvn7fUFhjVek79-YH7oh0Je44hQbvFNlfz7kPdjUfJU0SKhOd3wrglmqJkR1RJ4KLLlM/s1600/lefta4klik-kersoras6.png 

7

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF7mgMXOKihOoRFDhgClrQRv8Q6bHvD-ghbzOVIHhkzqM1IjdD3IBnsjqHGtQt8qnfV5D2J5GjjtX0ZGL8I0Az5daHKMfVrpmJf6NaocbYHvpBuTeEVeWK80I5K2MnfieS_hYllCSDDxQ/s1600/lefta4klik-kersoras5.png

8
 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigIu4IiOV5pE0ixSw7Yrl_4gftuuEw3CJwLizQVtSoGkQcNqEZn3YAKbyqfsGfxD5KQvdGJl0ruA67DuEAFZUeQd_XmimoK5SSBZBVgqLC3F5YIf3zyg2ywQ7kQKDW8VT3IZNYjw7VW0k/s1600/lefta4klik-kersoras9.gif 

9

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwqNLkZsnyD4Lti1B5XwnoqSK-CxXpkmFb8MEFszuy22EqbZy_o9y263CrJrvqhUnCrkySqva9otuhyphenhyphenSYGRWhntMFHJSCnNzwcW18rJsIqd66Dh1iwgzxL46zR_j3-6hqRYa8Xgt1Zqj4/s1600/lefta4klik-kersoras8.png

10

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpu9Oy4B6SsLGq0AGnwc5wMhjitUfMHwnd4Me1iFXjXtFdv4HX72d7iP9dpeOznTupp1RUywBmV9gDZfZKjGqLQq_aQpLcIf9do8kasRdNBH8Paqp4WOeBecQaJVga8y0iDM7MQ_IaEe4/s1600/lefta4klik-kersoras24.gif

11

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinNfkvJsqcLzVMayYifzXRSsWuL_pvqiPI0qGfq0IDUJ6FBEWlLyjvvgirjA8VlplGAvGup5QD1lNy_6sZf5UdjbazDrHDI5ESdNTgAnMPprnwCdD6djRIl6Nn4r19rwptz0PmFfije4g/s1600/lefta4klik-kersoras22.gif


 12

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHE4AJxyDtRMJYr2dlD7UNTL7ghB32eabn8e3ansPO-wlpm6fkUah8JHLmAbew1-Z_xKwxNdA7kntMHr2OnoJryZBMPsPxh3yoF_n7lyOaL31Er7oyyRQYHeqnsvfmnh1HVUICz1lPAoo/s1600/lefta4klik-kersoras23.gif
13

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEim9eJEyVyi6TD8ghV0VYZJbAjW2y8hXQ6pxMHmmHSWpPcWxDMsr_mnMsew2GIfVj9_5KI2HFFdCCNApHWMl1nFIRFxqHKxwUh8qrkLIk9o5Zz8B8QEomZFBK_WLZsOed9Tu3MxNaQdYDI/s1600/lefta4klik-kersoras21.gif

14

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisYwwHXqT2FHxorJauIooaPtrIHm9VbaDz_TzClyfnxaDpTf43QXguwLgIR_pp0OOuTVuxo0ZihwmkBQ4Z3ET8epFjDTJ0pA3Ho5_1-ndZQee-TN1idBTw7omex7rw2Bc-epbR5s4d-dc/s1600/lefta4klik-kersoras19.gif

15

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhi3NpehQjz_ZbVUnw-3saufOZ917cTcG4YsU4QNh6zRx1LL3BUFWPD56i0hlHlDOTBRoQksy9iwHYCwtsbZe_kICmtp3e3EAiLhX91MGrmfwMh_NaeFlO1F-H39m9sXZivdAzf3lbssos/s1600/lefta4klik-kersoras20.gif

16

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwvRiOUhGVrQEJwkh1qcNJDKZlTcS2reoSBnLEsG3K4EmeUk6GyQjQ4_Z71wZHCX5C06nT4In2V1LmKLdhQC91rfhJaJ7qSyGq83rARvHv2DKZZqLCIjI4Aiy6PsfBvFNomcLRAkliLEU/s1600/lefta4klik-kersoras17.gif

17

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbjiU3zool5seNNzeUhCAc0A78-3ErbQCBuQkfpR2IR893DxSJGz2ncTXjP2BtwC2eBoYfZha-S_XDPLFgIgMI0UnqT7Cr02KwivQhy8xw5QWYOI4pRoPaW3YeMA4pRpkpOB1orpzP6S0/s1600/lefta4klik-kersoras13.gif

18

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbJRElNGwc3E1y7Xz0vp627n8gvdgaX73i7Q43eVJqfS94a1Fvr4J7fGyQlOHSswk5tuxVGJScTk94KWKL8csnRgebs9e6-VC2WvJNKic7XYW3hdT5zjGjhBhaJjYoXQLKOyG0HXdvhpk/s1600/lefta4klik-kersoras27.gif

19

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixd5z8XiDSzO8UJciOr4zyJwHn_LN_jrp5XTOv-7hoxu8KbzSz2uJ4MnE7qoZcFTjRwx4qG-nihAOcsgHXV6oMAyHmhg6M9m2rlViBu5wewUciP13Zs0SA2adKQy0Bz6_uv-BqgUVGDCs/s1600/lefta4klik-kersoras29.gif

20

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5mJ5_L61rxLceSrlOJQ7ZTdArF6DrvuBlbwd2ZKG7WdbXTHNbEtojiNJG1Ho3fVntOs6NcUb480STWmstfEkKJHPNWPifqM24GjeX0hjW1D9ln5XI4ik8dOb72qzf2fKEJKjI4QU80gw/s1600/lefta4klik-kersoras26.gif


ඔයාට ඕන ‍මවුස් කර්සර් එකේ ලින්ක් එක ඒ විදියට දාගෙන එඩිට් කරගෙන ඉවරවෙලා....තව ඔයාල කැමති කර්සර් වෙන සයිට් එකකින් දැක්කත් ඒ ලින්ක් එක දාගෙන අර කෝඩ් එක එඩිට් කරගන්නකෝ....ඊටපස්සෙ ඔයා ඒ ගැජට් එක Save කරගන්නකෝ...එහෙනම් හරිනේ...එල ඈ...කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ....

පුළුවන් නම් විසදපල්ලකෝ...Hoyalablnna අපෙන් චැලේන්ජ් එකක්..!





අයින්ස්ටයින්ගේ තේරවිල්ල

මම කියන්න යන්නේ අයින්ස්ටයින් 1800 ගණන් වල
ලෝකයට හඳුන්වලා දීපු තේරවිල්ලක්. එයා කියලා තියන
විදිහට නම් ලෝකයේ 98% දෙනාට මේක විසඳන්න
බෑලු. ඒත් ඇත්තටම ඒක හිතන තරම අමාරු නෑ.

 මෙන්න
මේකයි තේරවිල්ල.
එක්තරා පාරක ගෙවල් පහක් තියෙනවලු. ඒවා පාට
කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් පාට පහකින්. හැම
ගෙදරකම මනුස්සයෙක් ඉන්නවලු. හැබැයි ගෙවල්
පහේ මනුස්සයෝ අයිති ජාති පහකටලු. උදාහරණයක්
කිව්වොත් බ්රිතාන්ය, ජර්මන් වගේ ජාති.
ඒගොල්ලෝ වැඩියෙන්ම බොන්න කැමති බීමත් වෙනස්
ජාති පහක්ලු. බොන සිගරට් ජාතියත් වෙනස් ජාති
පහක්ලු. සුරතලේට ඇතිකරන්නෙත් වෙනස් ජාති පහක
සත්තුලු. ප්රශ්නය මේකයි කොයි ගෙදරද මාලුවෙක්
සුරතලේට ඇති කරන්නෙ?
පහල තියෙන උපකාර අවස්ථා ගන්න පුලුවන්. දැන් ඉතින්
ප්රශ්නය විසඳන්න තමා තියෙන්නෙ.
1. බ්රිතාන්ය ජාතිකයා ඉන්නේ රතු පාට
ගාලා තියෙන ගෙදර.
2. ස්වීඩන් ජාතිකයා සුරතලේට බල්ලෙක්
ඇතිකරනවා.
3. ඩෙන්මාර්ක් ජාතිකයා බොන්න කැමතිම තේ.
4. සුදු පාට ගාපු ගෙදරට අල්ලපු ගෙදර තමයි
කොලපාට ගාපු ගේ. ඒක තියෙන්නෙ සුදු
ගෙදරට වම් පැත්තෙන්.
5. කොල පාට ගාලා තියෙන ගෙදර
අයිතිකාරයා බොන්න කැමතිම කෝපි.
6. Pall Mall කියන සිගරට් බොන
මනුස්සයා කුරුල්ලෙක් සුරතලේට ඇති කරනවා.
7. කහපාට ගෙදර මිනිහා බොන්නේ කියන
Dunhill සිගරට්.
8. ගෙවල් පහේ මැද තියෙන ගෙදර
මනුස්සයා බොන්න කැමතිම කිරි.
9. නෝර්වේ ජාතිකයා ඉන්න ගේ තමයි ගෙවල්
පහේ පලවෙනි ගේ.
10. සුරතලේට පූසො ඇතිකරන ගෙදරට
එහා පැත්තෙ ගෙදර මිනිහා කැමතිම සිගරට්
ජාතිය Blends.
11. Dunhill සිගරට් වලට කැමති මිනිහගේ ගෙට
අල්ලපු ගෙදර මිනිහා අශ්වයෙක් ඇති කරනවා.
12. එක මිනිහෙක් බියර් බොන ගමන් Blue Master
සිගරට් බොනවා.
13. ජර්මන් කාරයා බොන්නේ Prince කියන සිගරට්.
14. නිල්පාට ගෙදරට අල්ලපු ගෙදර තමයි
නෝර්වේ ජාතිකයා ඉන්නෙ.
15. එක මිනිහෙක් වතුර බොද්දී අල්ලපු ගෙදර
මිනිහා Blends සිගරට් බොනවා.
.
ඔන්න විසඳලා උත්තරේ කමන්ට් කරපල්ලකෝ...