Saturday, September 5, 2015

බ්ලොග් එකේ Mouse cursor එක ලඟින් උඩට බුබුළු බුබුළු යන විදියට හදාගමුකො...!





cursor mouse
ඔන්න යාලුවනේ කලින් මං ලස්සන මවුස් පොයින්ටරයක් බ්ලොග් එකට දාගන්න හැටි කිව්වනේ....ඒකත් ලේසියෙන්ම ඔයාලට කරගන්න පුලුවන්නේ.....මේත් ඒ වගේ ලස්සන පොඩි වැඩ කෑල්ලක්...දන්න අයත් ඇති ඉතිං....නොදන්න මං වගේ අයට තමයි මේ පෝස්ට් ලියන්නෙ මං........
එහෙනම් කරන්නෙ මේමයි ඈ....

1.මුලින්ම ඔයාගෙ බ්ලොගර් එකවුන්ට් එකට ලොග් වෙන්නකෝ...blogger.com වලට ඇ...

2.
dashboard > Layout > Add Gadget > HTML/JavaScript වලට යන්නකෝ පිළි‍වෙලට ඊටපස්සෙ....

3. එතන
HTML/JavaScript වලට මේ පහළින් තියෙන කෝඩ් එක මුළුමනින්ම කොපි කරගෙන ඉවර වෙලා.....පේස්ට් කරගන්නකො ‍එහෙනම්...

(බොක්ස් එක ඇතුල ක්ලික් කරල...ctrl+a ප්‍රෙස් කරල....ඔක්ක සිලෙක්ට් කරගෙන...ctrl+c ප්‍රෙස් කරල ඔක්කම එකපාර කොපි කරගන්නකෝ....)


හරිනේ එහෙනම්....ඊටපස්සෙ කෝඩ් එක සේව් කරගන්නකෝ....හරිනේ ගැටලුවක්නම් කමෙන්ට් එකක් දාන්නකෝ....එල ඈ....කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ....

No comments:

Post a Comment