ලංකාවේ E-money කරන අයට මම අද අරගෙන ආවේ තවත් අලුත් වෑඩක්.මම මේ අද කියන්න යන වෙබ් අඩවිය Youtube like,dislike,comment,subscribe exchange කරන වෙබ් අඩවියක්.තේරෙන භාශාවෙන් කිව්වොත් මේ සයිට් ඒක අපිට ගෙවන්නේ ඒදා දවසට දෙන Video වලට like,dislike,comment,subscribe කරාම.
මේකේ Site එකේ තියෙන තියෙන විශේෂත්වය තමයි imacros කියන Extention භාවිතා කර අපට ස්වයංක්‍රීයව ඒවාට like දැමීමට comment කිරිමට මේ අඩවියේ ඇඩ්මින් ඉඩ ලබා දී තිබීමයි.ඒ හින්දා පන දාගෙන click කරන්න ඔන වෙන්නෙත් නෑහෑ.
මේගොල්ලෝ පේ කරන්නේ පේපැල් එකට, හැමදාම සදුදා තමයි පේ කරන්නේ :)කලගුණ දන්න අය අපිත් ගොඩයන්නත් එක්ක මට කරන උදව්වක් හෑටියට මගේ රෙෆ් ලින්ක් එකෙන් Register වෙන්න:)
(1.) හරි එහෙනම් දෑන් අපි වෑඩේට බහිමු. මුලින්ම පහල පින්තුරේ උඩ click කරලා සයිට් එකට යන්න.
(2.) Verifacation Email එක එන්න නම් ටිකක් වෙලා යනවා, විනාඩි 5 සිට 15 දක්වා ඔබගේ ඊමේල් එක බලන්න Verifacation Email එක ආවද කියල. Spam,junk ෆොල්ඩෙර්ස් වල check කරන්න inbox එකේ නැතිනම්.ඊට පස්සේ account එක account කර ගන්න.
(3.) දෑන් කරන්න තියෙන්නේ Youtube channal එකක් හදාගන්න එක channal එකක් තියේ නම් අව්ලක් නෑහෑ.
(4.) මේ ලින්ක් එකෙන් ගිහින් chanel එක create කරගන්න.
(5.) channel එක හදල ඉවර නම් https://www.youtube.com/account_privacy යන වේබ් අඩවියට ගොස්
Keep all my liked videos and saved playlists private සහ Keep all my subscriptions private යන මේවා Un-Tik කර save කරගන්න
(6.) දැන් චැනල් එක හදල ඉවරයි දන් තියෙන්නෙ ගූගල් ප්ලස් අක් එකක් හදන්න
ඒ් සදහා මෙම ලින්ක් එකෙන් ගොස් Google Plus Profile එකවුන්ට් එකක් නැත්තන් පවතින Gmail Account එක ආශ්‍රයෙන් තනා ගන්න.
(7.) Google Plus Profile එකේ Profile පින්තුරයක් (කුමක් හෝ පින්තුරයක්) අවශ්‍ය නම් Upload කරගන්න
(8.) මෙම Socialssap ක්‍රියාත්මක කිරීමටනම් Firefox Install කරගැනීමට අවශ්‍යය.ඒ් සදහා මෙම ලින්ක් එකෙන් යන්න
(9.) firefox වලට Imacro extension ඒක දාගැනීමට මෙම ලින්ක් එකෙන් යන්න ඉනටර්නෙට් ඩේටා අවම කරගැනීමට Image Block ADD-ONS නුත් දාගන්න මෙම ලින්ක් එකෙන් යන්න
(10.)YouTube video ප්ලේ වෙන එක නාතර කිරීමට Firefox Plugin හි ShockWave Flash setting 'Ask to Activate' කරගන්න
(11.) දැන් notepad එකකට පහත කෝඩ්ස් copy & paste කර youtubelike.iim සහ youtubesubscribe.iim ලෙස save කරගන්න
youtubelike.iim සඳහා
VERSION BUILD=8601111 RECORDER=FX
SET !ERRORIGNORE YES
TAB T=1
TAG POS=1 TYPE=BUTTON FORM=NAME:myForm ATTR=TXT:Start
TAG POS=1 TYPE=IMG ATTR=SRC:https://socialssap.com/Content/images/img-yt.png
TAB T=2
WAIT SECONDS = 2
TAG POS=1 TYPE=BUTTON ATTR=ID:watch-like
WAIT SECONDS = 4
TAB T=1
TAB CLOSEallothers
WAIT SECONDS = 2
(12.) youtubesubscribe.iim සඳහා
VERSION BUILD=8601111 RECORDER=FX
SET !ERRORIGNORE YES
TAB T=1
TAG POS=4 TYPE=SPAN ATTR=TXT:
TAG POS=1 TYPE=INPUT:RADIO FORM=NAME:myForm ATTR=ID:Subscriber
TAG POS=1 TYPE=BUTTON FORM=NAME:myForm ATTR=TXT:Start
WAIT SECONDS = 2
TAG POS=1 TYPE=IMG ATTR=SRC:https://socialssap.com/Content/images/img-yt.png
TAB T=2
FRAME F=0
EVENT TYPE=CLICK SELECTOR="#c4-primary-header-contents>DIV>SPAN>BUTTON" BUTTON=0
WAIT SECONDS = 5
TAB T=1
TAB CLOSEALLOTHERS
(13.) දැන් එම ෆයිල් දෙකම පහත පෙන්වා දී ඇති Path එකේ දමන්න
(14.) දැන් Firefox Open කර Imacro Icon එක ක්ලික් කරන්න
(15.) පහත පරිදි ක්‍රමය අනුගමනය කරන්න, මුලින්ම firefox හි ඔබගේ youtube account එකට ලොග් වෙලා එම ටැබ් එක ක්ලෝස් කරන්න :) Imacro ක්‍රියාත්මක වන විට තිබිය යුත්තේ Socialssap වින්ඩෝව පමණි. Imacro ක්‍රියාත්මක වන විට Youtube Page Auto විවෘත වනවා ඇත, ඒ ගැන අවුලක් කරගන්න එපා :D
දෑන් account එකට ලොග් වි Service Click කරන්න.ඊට පස්සෙ Youtube Image එක ක්ලික් කරන්න.
(16.) Accept Click කරන්න (අලුතින්ම යන කෙනෙක්ට මිට වඩා දිග වැකියක් එයි accept Button එකට උඩින්, ඒ ගැන බය වෙන්න එපා)
(17.) පහත රුපයේ පරිදි like Ratio tik එක වැටී ඇත්දැයි බලන්න, imacro window එකේ youtube like select කර Imacro හි Max 70 ලෙස දී Play (Loop) ඔබන්න
(18.) Likes අවසන් වුයේ නම් Subscriber Ratio tik eka දමා imacro window එකේ youtube Subscribe select කර Imacro හි Max 70 ලෙස දී Play (Loop) ඔබන්න :)
අපි මුලදී දාගත්තු Image Block එක Imacro Run වෙන මොහොතේ ක්‍රියාත්මක කරන්න මොකද ඉනටර්නෙට් ඩේටා ඉතුරු කරගන්න පුළුවන් නිසා :)
වැඩියෙන් Likes, Subscribes Orders ඕනිනම් ගොඩක් gmail, youtube, google plus Accounts හදා ගත්තට අවුලක් නැහැ
$5.01 ක් එකතු වූ පසු පේපැල් එකට සල්ලි ගෙන්න ගන්න :)
Payment Proof
එහෙනම් දෑන්ම වෑඩ පටන්ගන්න.දෑනට නවතින්නම්. මොකක් හරිහ් අව්ලක් උනොත් කියන්න.ගෑටලු යොජනා චොදනා එහෙමත් තියෙනවනම් කියන්න මුකුත් නෑත්නම් බෑනල හරි යන්න....
එහෙනම් ඊලග පොස්ට් එකෙන් හමුවෙනතුරු දිගටම hoyalabalanna :) :)
This comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletemeka wadada mcn

ReplyDeletescript aka run unata youtube ake " like" wenne ne.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete