Saturday, March 7, 2015

ClixSense sinhala වලින් මුදල් උපයමු,,



ආයුබෝවන් යාළුවනේ....මම අද ඔයාලට කියලා දෙන්න දැන්වීම් බලලා මුදල් උපයන්නේ කොහොමද කියලා. හම්ම්.... එහෙනම් වැඩේට බහිමු
Clixsense යනු  ලෝකයේ තියෙන හොඳම PTC වෙබ් සයිට් එකක්.PTC sites අතරේ ඉන්න ප්‍රමුඛතම සයිට් එක තමයි ClixSense කියන්නෙ. මේක ආරම්භ කරල තියෙන්නේ 2007. මේ වෙනකම්ම ගෙවීම් කරනවා.
එත් Clixsense කියන්නේ 100% විශ්වාසනීය අඩවියක් !
 මේකේ $8ක් උනහම(cash out) කරන්න පුළුවන්.

  මෙන්න බලන්න මම ClixSense එකෙන් හොයා ගත්ත සල්ලි Payza එකට  ගත්ත payment proof එකක්..

මෙන්න තවත් කෙනෙක් 2014/01/11 paypal එකට සල්ලි ගත්ත payment proof එකක්..

 ඔයාලා දන්නවනේ අන්තර්ජාලයෙ වෙළඳ දැනවීම් තියනවා කියලා.ඉතින් එහෙම වෙළඳ දැන්වීම් පලකරන ආයතන ඒ දැන්වීම් නරඹනවට අපිට පොඩි කොමිස් මුදලක් ගෙවනවා. PTC sites නැත්නම් Bux sites කියන නමින් තියෙන්නේ ඒවා. මේ වගේ සයිට් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියනවා. නමුත් ඒවයින් බොහෝමයක්, 98% විතරම ව්‍යාජ ඒවා.ඒ කියන්නේ අපි ඒවයි ලියාපදිංචි වෙලා කෙතරම් දැන්වීම් නැරඹුවත් අපිට මුදල් ගෙවන්නේ නෑ.ලොකු මුදලක් අපි සතුව තියනව වගේ පෙන්නන්න පුළුවන්. නමුත් අපි ඒ මුදල් අපේ Payza/PayPal ගිණුමකට හුවමාරු කරන්න(cash out) ගියාම ඒක කරන්න බැරිවෙනවා.ඒක නිසා දකින දකින Bux sites වල ලියාපදිංචි වෙන්න එපා. 100% ක්ම මුදල් ගෙවන බවට තහවුරු කරගත්ත සයිට්ස් කීපයක් මම දාන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට.ව්‍යාජ ඒවා අඳුන ගන්න තියන හොඳම ක්‍රමය තමයි ඒ සයිට් වල විශාල මුදල් ගෙවන බව සඳහන් කර තිබීම. සාමාන්‍යෙයන් සත්‍ය ලෙසම මුදල් ගෙවන සයිට් වල එක් දැන්වීමත් නැරඹීම සඳහා අපිට ගෙවන්නෙ $0.001 සිට $0.02 දක්වා මුදලක් විතරයි. ඒක නිසා එක් දැන්වීමකට $5 ක් වගේ දෙනවා කියලා තිබුනොත් ඒක අනිවාර්යෙන්ම ව්‍යාජ සයිට් එකක්.

 එහෙනම් අපි දැන් බලමු ClixSense සයිට් එකේ නිවැරදිව ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා.

මුලින්ම පහල රූපය ක්ලික් කරන්න.

 

දැන් මේවගේ රූපයක් තියෙන පිටුවකට එනවා.

 දැන් ඔබගේ විස්තර හිස්තැන් වලට ඇතුලත් කරන්න තමා තියෙන්නේ.

 ඔබට මතක හිටින ඉලක්කම් හෝ අකුරු 6 වැඩි Password එකක් ඇතුලත් කරන්න.

Username එක මේ වගේ එකක් ඇතුලත් කරන්න - උදා - Gimhani20

දැන් Singup Now ක්ලික් කරන්න.

මේක නිවැරදිව පුරවලා Signup now ක්ලික් කලාම ඔබගේ ඊ ලිපිනය වෙත ගොස් Clixsense ගින් එවනු ලබූ  ලිපිය විවෘත කර එහි ඇති confirmation link ඒක ක්ලික් කරන්න,ඊට පස්සේ ඔයාලගේ ගෙදර ලිපිනය රට වගේ විස්තර පුරවන්න වෙනවා.




පුරවලා ඉවර වෙලා Update Account ක්ලික් කරන්න.

දැන් උඩ තියෙන මේ view ads කියන ටැබ් එක විවෘත්ත කලාම අපිට මේ වගේ  තියන ඇඩ් පෙන්නනවා.මෙතන ad 7ක් තියෙනවා. දැන් ඔබට පහල ඇති පින්තුරය මෙන් ඇඩ්ස් ටිකක් ඔබට පෙන්වනු ලැබේ.එයින් එකක් ක්ලික් කරන්න.

දැන් ඔබට මෙවැනි පින්තුරයක් පෙන්වනු දැකිය හැක.එයින් පූසාව ක්ලික් කරන්න.

 

 එවිට පහත පින්තුරයේ  ඇති මෙන් ඔබට ද වෙලාවක් යනවා දැකිය හැක.එය අවසන් වන තුරු සිටින්න.

 

 වෙලාව අවසන් වුනු පසු cut කරන්න.


 ඔබගේ Account එකට ඔබේ මුදල්

ගොස් ඇත.ඔබට ලබා දී ඇති සෑම ඇඩ් එකක්ම ක්ලික් කරන්න.මෙසේ හැමදාම User Name, Password දීලා log වෙලා ඇඩ්ස් ක්ලික් කරන්න.

 

 

ඉහත හදුන්වාදීමේදී සදහන් කලා වගෙම මේක අසීමිතව මුදල් හොයන පුළුවන් ඉතාම සාර්ථක  Site එකක්.මුලින් සදහන් කලා වගේ මේ තරම් කාලයක් හදුන්වා නොදෙන්න හේතුව දැන් කියන්නම්.ඇත්තටම අපි අපේ Blog එකෙන් හදුන්වා දුන්නු බොහොමයක් මුදල් ඉපයීමේ ක්‍රම නොමිළයේ මුදල් උපයන ක්‍රම.

මේ Site එකෙනුත් 100%ක් නොමිළයේ මුදල් උපයන්න පුළුවන්.නමුත් හුගාක් හිමින්.ඒ Bux වල වගේම Ads බලල.ඒත් මුදල් උපයන්න අසීමිත අවස්ථා රැසක් දීල තියෙනකොට Ads බලල විතරක් මේ Site එකේ රැදිල වැඩක් නැහැ..මේකෙන් හොදට සල්ලි හොයන්න නම් අපි Premium Membership එක ලබාගන්න ඕනෙ.

ඒකට යම් මුදලක් වැය වෙනවනෙ.ඒකයි අපි මෙතෙක් කල් මේ Site එක හදුන්වා නොදුන්නෙ.ඒත් මම හිතනව මේ Site එක හදුන්වා දෙන්න හොදම කාලෙ දැන් ඇවිත් කියල.මොකද මීට ටික කලකට කලින් අපේ අය හිතගෙන හිටියෙ අන්තර්ජාලය තුළින් මුදල් හොයන්න බැහැ කියල.ඒ වගේම ඒ හොයන මුදල් අතට ගන්න බැහැ කියල.ඒ නිසාම මුදල් වියදම් කරන වැඩක් තියා මුදල් වියදම් නොකර කරන වැඩකටවත් සම්බන්ධවෙන්න අපේ අය මැලි වුනා.

ඒත් දැන් තත්වය හාත්පසින්ම වෙනස්.දැන් අන්තර්ජාලය තුළ සැරිසරන බොහොමයක් දෙනා සැලකිය යුතු මුදලක් මසකට හොයනව.ඒ වගේම නොයෙකුත් දේවල් වලට සැක බය නැතුව මුදල් යොදවනව.Bux වල  register වෙනව.Upgrade කරනව.Rent කරනව.Forex කරනව.Hyip කරනව.ආදායම් ලබනව.ඔය අතරෙ තියෙන තුට්ටු දෙකත් නැති කරගන්න පිරිසකුත් නැතුවාම නොවෙයි.
කොහොමවුනත් මම මේ අද කියන්න යන්නෙ මුදල් නැති කරගන්න වැඩක් ගැන නම් නෙවෙයි.ඕනෙම කෙනෙකුට බය නැතුව පටන් ගන්න පුළුවන් වැඩක් ගැන.


මම අද මේ Site එකෙන් මුදල් උපයන ආකාරය මුල සිට අගට පැහැදිළි කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ.
හොදයි.දැන් ඔයාල මේ Site එකේ Register වුනානෙ. කැමති කෙනෙකුට කීයක්වත් වියදම් නොකර Bux වල වගේම දිගටම Ads බලන්නත් පුළුවන්. Ads බලනවට අමතරව මේකෙ Free Game එකකුත් තියෙනව.ඒකෙන් අපිට උත්සහ කරල දිනකට $5 දක්වා දිනා ගැනීමේ අවස්ථාව තියෙනව.මේකෙදිත් ඔයාල Free Member කෙනෙක් නම් අවස්ථා 25කුත් Premium Member කෙනෙක් නම් අවස්ථා 50කුත් ලැබෙනව.ඒකෙනුත් පැහැදිළි වෙනව ඇති Premium Member කෙනෙකුට ලැබෙන අවස්ථා වැඩියි කියල.

හොදයි දැන් ඔයාලගෙ Account එකට Log වෙලා Upgrade To PREMIUM Multiply Your earnings! කියන එක Click කරල ඔයාට පුළුවන් Premium Membership එක ලබාගන්න.මේක Bux Sites වල වගේ මිළ අධික එකක් නෙවෙයි.අනික Bux Sites වල වගේ අවදානමකුත් නැහැ. Premium Membership එක දින 365ක්(වසරක්) සදහා $14.95.ඒක ඉතාමත්ම ලාභදායී මිළක් මේකෙන් ලබන්න පුළුවන් ආදායම ගැන හිතුවම.

Premium Membership එක ලබා ගත්තු සැනින් ඔයාලටAds 100ක් ලබා දෙනව.ඒ කියන්නෙ මුල් දවසෙම $1ක Ads ලබා දෙනව.Upgrade  කල මොහොතේ පටන් අර මම කලින් සදහන් කල $5ක් දිනකට දිනාගන්න පුළුවන් Game එකේ අවස්ථා 50ක් දිනකට ලැබෙනව.ඒ අවස්ථාව ලබා ගන්න නම් ඔයාලගෙ Account එකේ ClixGrid යටතේ තියෙන Play The Game කියන එක Click කරන්න.


ඉන් පස්සෙ පින්තූරයක්(පින්තූරය සැරින් සැරේ වෙනස් වෙනවා )ඔයාලට ලැබෙනව.ඔයාලට තියෙන්නෙ ඔයාලගෙ වාසනාව උරගාල බලන්න මේ කොටු එකින් එක Click  කරන්න.Fre Member කෙනෙක් නම් අවස්ථා 25කුත් ,Premium Member කෙනෙක් නම් අවස්ථා 50කුත් ආදී වශයෙන්.බොහෝ දුරට මේ Game  එකෙන් මුදල් දිනා ගැනීමේ අවස්ථාව ඔයාලට ලැබෙනව.

ඉන් පස්සෙ අපි බලමු Premium Member කෙනෙකුට වැඩියෙන් මුදල් හොයන්න ලැබෙන තවත් අවස්ථා මොනවද කියල.මම කිව්වනෙ මේක Bux එකක් නෙවෙයි කියල.ඒ නිසා Referral Rent කරන්න නම් නැහැ.නමුත් ඔයාල බදවගන්න Direct Referralsලගෙන් හොදින් මුදල් උපයන්න ඔයාලට පුළුවන්.එක Referral කෙනෙක් Ads 20ක් Click කලාම  Click කරන Ads වලට ලැබෙන මුදලට අමතරව ඔයාලට ලැබෙනව $0.20ක Commission එකක්.

ඒ වගේම ඔයාල මේ බදවගන්න එක් Referral කෙනෙක් Premium Member කෙනෙක් වුනාම ඔයලට $2ක මුදලක් ලැබෙනව.අපි හිතමු ඔයා සදුන් කියල  Referral කෙනෙක්ව බදව ගත්ත කියල.සදුන් Premium Member කෙනෙක් වුනාම ඔයාට $2ක් ලැබෙනව.

ඒ වගේම අපි හිතමු සදුන් Referral කෙනෙක්ව බදව ගත්ත කියල .සදුන් බදවගන්න Referral කෙනෙක් වෙනුවෙන් ඔයාට $1 බැගින් ලැබෙනව.නිමාවක් නැතුව දිගින් දිගටම මේ විදියට Commission ඔයාට ලැබෙනව.හැබැයි මතක තියාගන්න.මේ Commission එක තනියම භුක්ති විදින්නෙ නැතුව තමන්ට උදව් කරන අනික් අයත් එක්ක සහයෝගෙන් වැඩ කලාම ආදායම තව තවත් වැඩි කරගන්න පුළුවන්.උදාහරණයක් කිව්වොත් මගෙ Referral Link එක යටතේ Register වෙලා Premium Member කෙනෙක් වෙන හැම කෙනෙකුටම මම $1 බැගින් දෙනව.

ඒ වගේම ඒ Referral කෙනෙක් Upgrade වුනාම ඒත් ඔයාලට $0.50 බැගින් ගෙවනව.ඒකෙන් ඔයාලට අමතර ආදායමක් කරා යන්නත් පුළුවන්.ඇත්තම කිව්වොත් මේකෙ Upgrade එකට යන්නෙ $14.95 වුනත් උනන්දු වෙන කෙනෙකුට මේ මුදල සතියටත් අඩු කාලයකින් හොයන්න පුළුවන්.


Post එක නන් ටිකක් දිග වෑඩි උනා මොකක් හරි අව්ලක්  ආවොත් Comment  එකක් දාන්න එහෙනම් අදට කෑපුනා දිගටම හොයලබලන්න.

14 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. එළ ආ........................

    ReplyDelete
  4. Meke paypal walat salli bara karana widiha mt koyannako

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. මේ පෝස්ට් එක කියවන්න,A to Z මේකේ තියෙනවා..
    http://hoyalabalanna.blogspot.com/2015/01/paypal.html

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete