Saturday, September 12, 2015

Learn about Hacker Groups ( Lesson No.3 )


Hacker Groups ගැන ඉගෙනගනිමු..

ඉතින්  ගොඩ කාලෙකට පස්සේ මේ ලිපිය ලියන්නේ. කලින් ලිපිය අන්තිමේට අපි කිව්වනේ Hacker Groups ගැන කියනවා කියලා, ඔන්න අද අරගෙන ආවා.. 
අපි පළමු ලිපියෙන් Hacking ගැන කියලා දුන්නානේ, ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. අපි දෙවන ලිපියෙන් Hackerslලා ගැන කියලා දුන්නානේ, ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න..
එහෙනම් අද පාඩම ගැන කතා කරමු.. 

අපි අද පාඩමෙන් ප්‍රධානවමAnonymous Hacker Group එක ගැන කතා කරනවා.. 
ඊට අමතරව Lulz Sec Hacker Group එක ගැන කතා කරනවා..


Anonymous Hacker Group


මෙහි දැක්වෙන්නේ Anonymous Hacker Group එකේ Logo එකයි.




මෙම Logo එකෙහි "හිස නැති මිනිසා" (man without a head) 
ගෙන් නිර්නාමික බව (anonymity) හා 
සංවිධානයට නායකත්වය (leaderless organization)
නිරූපණය කරයි..
මොකක්ද මේ Anonymousලා පළඳින වෙස් මුහුණ...

බටහිර සම්ප්‍රදායක් තියනවා තමන්ගේ අනන්‍යතාව නොපෙන්වා යම් වැඩකට එක් වෙන වේලාවේ දී සියලු දෙනාම එකම වෙස් මුහුණක් පැළඳිම.. ඒ අවස්ථාවේ දී බොහෝදෙනා පළඳින්නේ 16 වෙනි සියවසේදී එංගලන්තයේ ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණවලට එරෙහිව සටන් වැදුණු රණශූරයකු වූ ගයිඩෝ ෆෝකීස්ගේ වෙස් මුහුණයි.
එසේම web site වල පෙන්වන Anonymous video වල සිටින hackersලා ද මේ ගයිඩෝ ෆෝකීස්ගේ වෙස් මුහුණ පැළඳ ගෙන සිටියි..
තවද Anonymous hackersලා ගයිඩෝ ෆෝකීස් වෙස් මුහුණේ clip art එක නිතරම භාවිතා කරයි..
එහෙනන් අදට ඉවරයි එතකන් මට කරන උදව්වක් විදියට කරුනාකර පල්ලෙහා ඇඩ් එක ක්ලික් කරගෙන යන්ටකෝ..

1 comment: