Saturday, January 10, 2015

නිවැරදිව Paypal ගිනුමක් සකස් කරගමු..

ආයුබෝවන් යාළුවනේ.අදත් මම ඔයාලට ගෙනාවා. බොහොමත් වැදගත් ලිපියක්, අද මම ඔයාලට  කියල දෙන්න යන්නේ.අපි අන්තර්ජාලය ඔස්සේ විවිඩ මූල්‍යමය කටයුතු කරනකොට අපිට අන්තරජාල බෑන්කු ගිනුමක් තිබීම අනිවාර්ය කරුනක්.ඒනිසා මම හිතුවා අද ඔයාලට දැනට ලොව තිබෙන හොදම අන්තර්ඡාල  බෑන්කුවක් වන Paypal වල අපටම කියලා ගිනුමක් හදාගන්න හෑටි.හරි එහෙනම් දෑන් පටන්ගමු.හෑබෑයි ඊට කලින් Paypal ගෑන ඔයාල දෑනගන්න ඕන වෑදගත් කාරනා ටිකක් තියෙනවා.නමුත් මෙයාලා ලංකාව සමග ගණදෙනු කරන්නේ ටිකක් අඩුවෙන් ඒ කියන්නේ මෙයා ලොව ඇති රටවල් කාණ්ඩ 3 කට බෙදනවා ඒ
01.Send Only
02.Send and receive
03.Send , receive and withdraw
මේ ලිංක් එකේන් වැඩි විස්තර බලන්නකො


ඒ කාණ්ඩ 3න් ලංකාව ඉන්නේ 01. කාණ්ඩයේ ඒ කියන්නේ ලංකා‍වෙ මුදල් පිට රටවල් වලට යැවිය හැකියි නමුත් පිට රටවල් වලින් ලැබෙන මුදල් අපේ රටට ලබා ගන්න බැ.
ඒයාලා අපිව Send Only කාණ්ඩයට දාලා තියෙන්නෙ අපේ රටෙ අන්තර්ඡාල ගණදෙනු පිළිබද සැලකිය යුතු නීති පද්ධතියක් නොමැති නිසාලු.එහෙමෙයි කියලා බයවෙන්න එපා ඒකටත් ක්‍රම සහ විඩ් තියෙනවා.
මුලින්ම අපි මේ කරන්න යන්නේ හොර වැඩක් කියලා මතක තියා ගන්න. නමුත් මේකේන් වෙන්නෙ යහපතක් එනිසා ඒ හොර වැඩේ කලාට කමක් නෑ. අපි මෙ හොර වැඩේ නිවැරදිව කරන්න ඕනි. PayPal අයියලාට නොදැනෙන විදියට.
වැඩේට බහිමු
PayPal සල්ලි එවන්නේ නැත්තේ ලංකාවටනේ ඉතින් අපි 03 වන කාණ්ඩයේ  රටක හිටියොත්  අපිට සල්ලි ලබා ගන්න පුලුවන්.
ඉතින් PayPal වල සියලුම පහසුකම් දෙන රටවල් වලින් 2ක් තමයි Malasia ව හා Singhapore කියලා කියන්නෙ තවත් රටවල් තියෙනවා නමුත් ගොඩක් අය හදන්නේ මේ රටවල් දෙකේ විදියට .
මම නම් හදලා තියෙන්නේ Maleshia විදිය.ඔයාලPaypal Account එක හදාගන්න කලින්  මේ දේවල් ගෑනත් දෑනගන්න.

01.  ඔබගේ Computer එකෙන් එක PayPal ගිණුමක් පමණක් සාදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා නම් Computer එක Format කරලා අලුත් ගිණුමක් හදන එක තමයි හොද එහෙම කරන්න බැරි නම් Browser එක මාරු කරලා හදන්න Firefox නම් cookies Delete කරලා දැම්මනම් හරි.
02. ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( Singhapore ) රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන එක
 03.ඔයාගේ Computer එකෙන් ‍වෙනත් කෙනෙකුට  PayPal ගිණුමක් සැදීමට ඉඩ දෙන්න එපා.

  
04. ඔයාගෙ Computer එකෙන්ම පමණක් Login වෙන්න. Cafe වලින් එහෙම log ‍වෙන්න එපා.

 05. PayPal වලම සහෝදරයා වන ebay වලින් බඩු ගෙන්නන්න හිතන්න වත් එපා.

හරි දැන් වැඩේ පටන් ගමු 
  මේ ලිංක් එකෙන් ගිහින් sing up කියන එක කරන්න 
පියවර -2

රට විදියට

Malaysia , Singhapore , Phillipine ....etc යන රටවල් වලින් එකක් තෝරන්න.

පියවර - 3

Account Type එක විදියට Premier තොරන්න

පියවර - 5 ( ඉතා මත් වැදගත් )
දැන් ඔයාගේ තොරතුරු නිවැරදිව දෙන්න බොරු තොරතුරු නම් දෙන්න එපා. හදිස්සියේ වත් Account එක Limit වුනොත් ආය හදාගන්න පුලුවන්. ඔයාගේ ගෙදර විදුලි බිල , වතුර බිල , Telephone බිල , ආදි බිල් වල සදහන් වන ලිපිනය ඒ විදියටම යොදන්න. ගෙදර බිල් එන කෙනාගේ නම ඔයාගේ නමේ කොටසක් විදියට තියෙනවා නම් ගෙඩක් හොදයි.
ඔයාට English වලින් තියෙන හැදුරුම් පතක් තියෙනවා නම් එකේ විදියට තොරතුරු පුරවන්න.
Driving License , Passport , Other ID s With English Details ( මොකද සුද්දන්ට සිංහල කියවන්ඩ බැරිලුනේ)
1.)

2.)

3.)

SRI LANKAN POSTAL CODES





හරි එහෙනම් දෑන් Account එක හදද්දි දුන්න E-mail  එකයි Password ගහලා Account එකට Log වෙන්න.Account එක veryfie කරන හෑටි ගෑන තව Post එකක් අරගෙන එන්නම්.

මොකක් හරි අව්ලක් උනොත් කියන්න.ගෑටලු යොජනා චොදනා එහෙමත් තියෙනවනම් කියන්න මුකුත් නෑත්නම් බෑනල හරි යන්න....

               එහෙනම් ඊලග පොස්ට් එකෙන් හමුවෙනතුරු දිගටම hoyalabalanna :) :)







 
 

5 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. thava visthara dhapan

    ReplyDelete
  5. ela ela bn.meka conform karanne kohomada kiyannako

    ReplyDelete