trafficmonsoon මගින් දවසට $2කට වඩා හොයමු.
අන්තර්ජාලයෙන් මුදල් සෙවීම පිළිබදව ඔබ තවමත් දන්නෙ නැද්ද?එසේනම් මේ blogs අඩවිය තුලින් ඉගෙන ගන්න. හරි වැඩි කතා නැතුවම අපි වැඩේට බහිමු.මුලින්ම කියන්න ඕනෙ කිසිම කෙනෙකුට මහන්සි නොවී සතයක්වත් උපයන්න බැරි බව. හරි හරි දැන් ඉතින් $2ක් හොයන හැටි අහගන්න ඉවසුමක් නැතුව ඇතිනේ. ඔයාලා දන්නව ඇති ptc නොහොත් click කර මුදල් සෙවීමට හැකි site පිළිබදව. මන් අද කියන්න යන්නෙත් ඒ වගේ සුපිරි site එකක් ගැනයි. මේක අනිත් PTC සියිට් වල වගේ නෙමෙයි දිනකට $0.01 ඇඩ්ස් 7-10ක් වගේ එනවා ඇඩ්ස් ක්ලික් කරලා විතරක් $0.1(Rs.10ක්) හොයන්න පුළුවන්. ඒ වගේම 100%ක් ref Commisson ඒ කියන්න අපි ගන්න හැම refferel කෙනෙක්ගෙන්ම දිනකට $0.1(Rs.10ක්) වගේ ලැබෙනවා ඒ කියන්නේ අපි refferels ල 10ක් හොයා ගත්තොත් දිනකට $1ක් (Rs.130ක්)
එතකොට එක රෙෆෙරෙල්ල් කෙනෙක්ගෙන් දවසට රුපියල් 10 යි
රෙෆෙරෙල්ල්ස් ල 10 ක් ගෙන් දවසට රුපියල් 100 යි
රෙෆෙරෙල්ල්ස් ල 100 ක් ගෙන්දවසට රුපියල් 1000යි
එහෙනම් දවසට 1000 ගානේ මාසෙට පඩිය රුපියල් 30,000 යි.
දැන් කට්ටිය අහයි ඔයාට මේකෙන් සල්ලි හම්බුනාද කියල ඔව් මට මේකෙන් සල්ලි ලැබුණා මේ පල්ලහැ තියෙන්නේ Payment proff එක මේකෙන් සල්ලි ගෙවන බවට සාක්ෂියක් තමයි මේ තියෙන්නේ...
OK! එහෙනම් දැන්ම Register වෙන්න අහ් තව දෙයක් කියන්න අමතක වුණා මේකේ Register වෙද්දී සහ මේකට ලොග් වෙද්දී Google Crome browser එක Use කරන්න Ok!
register වීමට මෙතන click කරන්න
දැන් ඔයාලට එන page එකේ sing up click කරන්න.
දැන් ඔයාලට එන page එකේ sing up click කරන්න.
එවිට අයදුම්පතක් ලැබේ.සියලුම තොරතුරු දෙන්න.
ඔයාලට ඔය තොරතුරු දීමට පුළිවන් කියලා මං හිතනවා
Username එකට ඔයා මේ site එකට use කරන්න කැමති නම.(මේ නම එකටම සදහන් කල යුතුයි.හිස්තැන් තැබීමෙන් වලකින්න(eg:Dilitha1231)
දැන් ඔයාලගෙන් අහනවා code එකක්.ඔයාලට කැමති අංක පහක් දෙන්න
.……වැදගත්…… {ඔයාලා දෙන code එක කොහෙහරි ලියාගන තියගන්න.මොකද මේක සල්ලි ගනිද්දී අවශ්‍ය වෙනවා.}
නැවතත් එම code එක දෙන්න.
ඔබට කැමති password එකක්.
නැවතත්.
ඔයාලට සල්ලි ගන්න අන්තර්ජාල බැංකු ගිණුමක් අවශ්‍ය වෙනවා.ඔයාලට තියෙනවනම් ඒවගෙ ලිපිනය අදාල ස්තානවල දමන්න.
තවමත් ගිණුමක් නොමැතිනම් පළමු හිස්තැනේ සහ තෙවැනි හිස්තැනේ ඔබගේ email එක දාමන්න.
අන්තර්ජාල බැංකු ගිණුමක් හදනහැටි මෙතැනින් බලන්න
……වැදගත්……{ඔයාලගෙ මේ තොරතුරුනම් වරද්ද ගන්න එපා.මොකද මේ තොරතුරු වෙනස් කරන්න බැහැ.වැරදුනොත් ඔයාලගෙ සල්ලි කාටවත් යයි.ok}
ඊලගට I understand ලෙස සදහන් ස්ථානයට හරියක් දමන්න.
(02)

ඉන්පසුව im not robbot යන්න click කර අදාල වචනය දී verify කරන්න.
ඉන්පසු Proceed බොත්තම click කරන්න.
ඔන්න දැන් ඔයාලගෙ email එකට link එකක් ඇවිත් ඇති.
ගොඩක් අය මට කෑ ගහනවා Email එකට Link
එකක් ඇවිත් නෑ කිය කිය එත් ඕගොල්ලෝ හරියට Email Adress එක දුන්නනම් එහෙම වෙන්න විදිහක් නැ ඔයා Email එකට ලොග් වෙලා දෙතුන් පාරක් page එක Reload කරලා බලන්න Spam Folders වලත් බලන්න එත් හරියන්නේ නැත්නම් Trafficmonsoon acount එකේ Resend Activation Code කියන එක ක්ලික් කරන්න
ගොඩක් අය මට කෑ ගහනවා Email එකට Link
එකක් ඇවිත් නෑ කිය කිය එත් ඕගොල්ලෝ හරියට Email Adress එක දුන්නනම් එහෙම වෙන්න විදිහක් නැ ඔයා Email එකට ලොග් වෙලා දෙතුන් පාරක් page එක Reload කරලා බලන්න Spam Folders වලත් බලන්න එත් හරියන්නේ නැත්නම් Trafficmonsoon acount එකේ Resend Activation Code කියන එක ක්ලික් කරන්න
ඒකෙ තියෙන linkඑකින් යන්න.ඊට පස්සෙ එන page එකේ ඔයාලා දුන්න username එක තියෙනවා නේද.
එහෙනම් ඔයාලගෙ password එක යටින් සදහන් කරලා Proceed ඔබන්න.
ඔන්න වැඩේ හරි. දැන් ඔයාලගෙ account එක active. දැන් එන පිටුවේ වේලවක් අඩුවෙයි ,ඒවෙලාව අඩු වෙනකම් ඉන්න.
ඊට පසුව Back to dashboard click කරන්න.
දැන් ඉතින් ඔයාගෙ ගිණුමට යයි
දැන් ඉතින් ඔයාගෙ ගිණුමට යයි
දැන් අපි බලමු ads නොහොත් වෙලද දැන්වීම් click කරන ආකාරය.
ඔය කොලපාට තියෙන ඒවා තමයි ads .ඔයාල කරන්න ඕන ඔය ads එකක් click කිරීම.ඊට පස්සෙ page එක load වෙලා වෙලාවක් දෙයි.ඒ වෙලාව ඉවරවෙනකම් ඉදලා,ඉවර උනාම පොඩි photo එකක් පෙන්නයි. ඒකෙ තියෙන ඉලක්කම් අදාල හිස්තැනෙහි සදහන් කරලා අදාල බොත්තම click කරන්න.එවිට ඔබ සදහන් කල අංක හරිනම් Back to dashboard කෙයලා එයි.ඒක click කරන්න.
ඔය විදිහට තියෙන ads ඔක්කොම click කරන්න මේ විදිහට
(01)
(02)
(03)
(04)
ඊලගට ඔය photo එකේ දාල තියෙන අංක 2 සදහන් නිල් පාට බොත්තම ඔබා ads 10ක් බලන්න.
ඒවා බැලුවොත් තමයි ඕයාලගෙ direct refferelලා click කරන ඒවගෙ කොමිස් එක එන්නෙ.
හරි...,ඔයවගේ දවසට දෙපාරක් ගිහින් බලන්න.මොකද මේකෙ දවසට දෙපාරක් ads එනවා.
මතක තියාගන්න නිල්පාට බොත්තම ඔබලා බලන ads වලට මුදල් ලැබෙන්නේ නැහැ.ඒ වගේමයි ඒ ads 10 බැලුවම කොලපාටින්( ඔයාලගෙ ads ටිකට උඩින් ,නිල් පාට බොත්තමට පහලින්) වෙලාවක් අඩු වෙනවා.ඒ වෙලාව 00.00 වෙන්න කලින් අයෙත් නිල් බොත්තම ඔබලා ads 10ක් බලන්න.
මෙහෙමයි.ඔයාල direct refferelලා හදාගන්න ඕන.
ඔයාලගෙ refferel link එක යාලුවන්ට දීල එයාලව ඔයාලා යටතේ register කරවගන්න.(ඔයාලා යටතෙ register උනා කියලා එයාලගෙන් කීයක්වත් අඩු වෙන්නෙනම් නැහැ.ඒක නිසා පාඩුවක් වෙන්නෙ නැහැ.)
හරි දැන් බලමු refferel link එක ගන්නෙ කොහොමද කියලා.
ඔයාලගෙ ads වලට පහලින් link ටිකක් තියෙනවා. ඒ link වලින් පලවෙනි link එක තමයි refferel link එක.
ඔයාලගෙ ads වලට පහලින් link ටිකක් තියෙනවා. ඒ link වලින් පලවෙනි link එක තමයි refferel link එක.
ඔයාල මේ පෝස්ට් එක ගැන comment එකකුත් දාලම යන්නකෝ.
ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න.
ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න.
This comment has been removed by the author.
ReplyDelete