Saturday, November 8, 2014

දන්න සින්හලෙන්ම Payza account ඒකක් නිවැරදිව හදාගෙන නිවැරදිව verify කරමු..

ආයුබෝවන් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ payza account (sinhala) ඒකක් නිවැරදිව හදාගන්න ගන්නේ කොහොමද, කියලා payza කියන්නේ online bank එකක් මම  දැන් කියලා දෙන්න යන්නේ payza online බැංකුවේ ගිණුමක් හදාගන්න විදිහ. හරි මුලින්ම අපි දැනගමු payza account එකක් අපිට උවමනා ඇයි කියලා ඔයාලා internet එකෙන් මුදල් උපයනවනේ ඒ මුදල් අපේ අතට ලබාගැනීමට හා මුදල් හුවමාරු කිරීමට සහ online payment කිරීම online shopping කිරීමට payza ගිණුමක් උවමනාවේ.  හරි වැඩි කතා ඕනේ නෑ.කොහොමද බලමු payza account (sinhala) එකක් හදාගන්න ගන්න විදිහ.

01.මුලින්ම පහත රූපය click කරන්න.


02.Sing Up යන්න click කරන්න. 

   

3.) Personal යන්න තොරා select කරන්න

4.) ඔබගේ Salutation එක තෝරන්න.Mr-Miss

ඉන්පසු ලැබෙන්නේ ඔබගේ පුද්ගලික තොරතුරු payza වෙත ලබා දීමය. ඒ සඳහා නිවැරදි තොරතුරු ලබාදීමට වගබලා ගතයුතුය. විශේෂයෙන් ඔබගේ පුද්ගලික ලිපිනය නිවැරදිව ලබාදෙන්න.

First Name- ඔබගේ මුල් නම ඇතුලත් කරන්න.
Last Name- ඔබගේ අග නම ඇතුලත් කරන්න

Address Line 1-2 - ඔබගේ ලිපිනය ඇතුලත් කරන්න.

Ctiy - ඔබ සිටින නගරය ඇතුලත් කරන්න.

Region -ඔබ සිටින පළාත ඇතුලත් කරන්න. 

Postal Code -ඔබේ නගරයට අදාල Postal Code එක ඇතුලත් කරන්න.

5.) Postal Code -ඔබේ නගරයට අදාල Postal Code එක ඇතුලත් කරන්න.

ඔයගොල්ලන්ගේ ප්‍රදේශයේ postal code එක දන්නෑත්නම් මේ ලින්ක් එකෙන් ගිහින් Postal codes බලාගන්න


6) .Home Phone කියන එකේ Phone Number කියන තැනට ඔබගේ Phone number එක ඇතුලත් කරන්න.බිංදුව නැතුව ඇතුලත් කරන්න. උදා - 770352879

07).Job Category එක - Other තෝරන්න.
Other කියන තැනට - student හරි ඔබ කරන දෙය තෝරන්න.
Date of Birth - ඔබගේ උපන්දිනය තෝරන්න.
Next Setup click කරන්න.




8.) Email Address - ඔබගේ email එක ඇතුලත් කරන්න.

Password - email එකේ password එක නැතුව වෙන අකුරු,ඉලක්කම් කලවම් password එකක් ඇතුලත් කරන්න.
Re-enter password - ආයෙත් password එකක් ඇතුලත් කරන්න.

9.) මේ Transaction PIN කියන එක ඉතාම වෑදගත්.මතක තියා ගන්න Transaction PIN එක නැතුව මුදල් ලබාගැනීමට හා මුදල් බැර කිරීමට බැරිය.Transaction PIN number එක පොතක සටහන් කරගෙන තියා ගන්න
.
Transaction PIN - ඉලක්කම් 8 ක් දිග PIN  number එකක් දාන්න.
Re-enter Transaction PIN- ආයෙත්  PIN  number එකක් දාන්න.



10.) Password Recovery


 Password එක අමතක උනොත් ඔබට payza ගිණුමට log වීම සදහා
Security Question - ප්‍රශ්නයක් තෝරන්න.
Answer - ප්‍රශ්නයට උත්තරයක් දාන්න.

11.) ඔබට ලැබී තිබෙන CAPTHA code එක type කරන්න.
රතු පාටින් රවුම් කරලා තියෙන තැනට හරිය දාන්න.
Final Setup click කරන්න.

12.) දෑන් Payza කට්ටිය ඔයගේ Email  එකට verifacation email එක එවල අති එකෙන් ගිහින් account  එක 
Validate කරගන්න



13.) දැන් ඔබගේ payza account එක හදලා ඉවරයි.

14.) දෑන් තියෙන්න account එක verify කරන්න .ඒකට ක්‍රම 2ක් තියෙනවා

1. අපේ බැංකු ගිණුමක් Payza එකට සම්බන්ධ කරල ඒකෙන් $50ක් Payza එකට තැන්පත් කිරීම. නමුත් මේ ක්‍රමය දැනට ලංකාවට ක්‍රියාත්මක වෙන්නේ නෑ.


2. Credit card එක Payza එකට සම්බන්ධ කරල ඒක හරහත් පුළුවන්. අපි ඒ ක්‍රෙම්ට තමයි account එක verify කරන්න හදන්නේ.

එතෙන්දි අපිට තවත් ප්‍රශ්නයක් එනව. ඒක තමයි Credit card එකක් ගන්න නම් අපිට ස්ථිර රැකියාවක් තියෙන්න ඕන. නමුත් ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒකට විසඳුම් දෙකක් තියනව. සම්පත් බැංකුවෙන් දෙන Sampath web card එක හෝ  Haton National බැංකුවේ debit card එකකින් උනත් අපිට මේ වැඩේ කරගන්න පුළුවන්.මම පාවිච්චි කලේ Sampath web card එකක්.


1.) මුලින්ම ඔයගේ Payza account එකට යන්න.Main menu එකේ "My credit cards" click කරන්න.

2.) එතකොට මේ වගේ page එකක් open වෙනව.

3.) අදාල විස්තර නිවැරදිව ඇතුල් කරල "next" button එක click කරන්න.

   4.) ඊතලෙන් පෙන්නපු තැන හරි ලකුණ දාල Submit කරන්න.
 5.) එතකොට මේ වගේ page එක open වෙනව.

6.) ඊලඟට 

එතන උඩින්ම තියන "validate credit card" click කරන්න.


7.) ඊලඟට "validate by charge" යටතේ තියන validate your credit card ක්ලික් කරන්න.

 8.) මේ ෆෝම් එකේ CSV/CVV  එක දීල next කරන්න.

දැන් එකෙන් $1- $2ත් අතර මුදලක් අපේ කාඩ් එකෙන් අය කරගන්නව. වැඩ කරන දින 2ක්ඇතුළත ඒ මුදල අපේ කාඩ් එකේ සටහන් වෙනව. දවස් දෙදකින් විතර card centre එකට call කරල payza එකෙන් අයකර ගනිපු ගාන හරියටම අහගන්න.

9.) දැන් Payza account එකේ my credit cards ගියාම මේ වගේ පිටුවක් පෙන්නනව.

10.) Submit amount click කරන්න.

11.) දැන් ඒ ගාන මේ පිටුවට ඇතුල් කරන්න.
දෑන් ඔයගේ Payza account එක verify කරල ඉවරයි.

මේකට සල්ලි දාන අයුරු සහ ගන්න අයුරු ගැන කියන ලිපියකින් ආයිම හමුවෙමු. මේක ගැන ගැටලුවක් තියනම් කමෙන්ට් එකක් දාලා යන්න.දෑනට නවතින්නම්. මොකක් හරිහ් අව්ලක් උනොත් කියන්න.ගෑටලු යොජනා චොදනා එහෙමත් තියෙනවනම් කියන්න මුකුත් නෑත්නම් බෑනල හරි යන්න....

                     එහෙනම් ඊලග පොස්ට් එකෙන් හමුවෙනතුරු දිගටම hoyalabalanna :) :)





















                                                                                                               




2 comments:

  1. payza haraha hnb debit or sampath web card walin salli athatama ganda puluwanda bro.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete