මෙම ලිපියේ මා අඩවියේ පාඨකයන්ට අන්තර්ජාලය ඔස්සේ උපයන මුදල් පහසුවෙන් ලන්කාවට ගෙන්වා ගෑනීම සදහා ලන්කාවේ බොහෝ දෙනෙක් භාවිතා කරන පයොනීර් කර්ඩ් පතක් ගෙන්වා ගෑනීම සහ සක්‍රීය කරගන්නා අයුරුය. වැඩි අවබෝධය පිනිස මම රූප සටහන් මගින් ඔබට පියවර ගෙන ඒමට සිතුවෙමි.
අපි ගොඩක් වෙලවට මෙම කාඩ්පත භාවිතා කරන්නේ paypal මගින් ලංකාවට සල්ලි withdrow කිරිමට නොදෙන නිසා රටින් රටට ගමන් කරන සංචාරකයෙක් ලෙස අනන්‍යතවය සගවමින් ලංකාවට මුදල් ලබා ගෑනිමටයි මේ කාර්ඩ් පත ලෝකෙටම support කරන නිසා අව්ලක් යන්නෙත් නෑ. හරි එහෙනම් අපි වෑඩේ පටන් ගමු..
(1.) මුලින්ම මේ ලින්ක් එක හරහා ගොස් payoneer වෙබ් අඩවියට පිවිසෙන්න
(2.)sign up යන්න click කරන්න
(3.)ඔයගේ name , email , birthday පුරවලා next දෙන්න (හොදට මතක තියගාන්න ඔයා ඔයගේ නම දෙන්න ඕනේ ඔයගේ id card එකේ නමමයි මොකද කියල ඉසසරහදි කියන්නම්.)
(4.)දෑන් තමයි ටිකක් අමාරු වෑඩේ. ඔයා මේ ස්ටෙප් එකේදි දෙන්න ඕන ඔයගේ සත්‍යම විස්තර.ඔතන ඔය street address එක Double check කරන්න.මොකද කියනවනම් ඔය card එක එයාල එවන්නේ ඔතන ගහන address එකට.ඔයගොල්ලන්ගෙ ප්‍රදේශයේ postal code බලගන්න මෙ ලින්ක් එකෙන් යන්න.ඒ ටික හරියට පුරවලා next දෙන්න.
(5.)ඊ ලගට ඔයගේ natinal id number එක දෙන්න එක්ක එවි .ඒ ටික දුන්නම ඔයගෙ card එකේ හැඩරුව ඔයාට පෙන්නාවි.ඊට පස්සෙ එන තුනටම හරි තුනක් දාල finishබොත්තම ඔබන්න.
(6.)ඔක්කොම හරිනම් පහත පිටුව දිස්වෙවි.
(7.)ඉන්පසු ඔබ ඔබගේ ඊ-මේල් ලිපිනයට ගොස් බැලුවොතින් පයනීයර් සමාගම ඔබට ලිපියක් එවා තිබෙයි, එහි දැක් වෙන්නේ ඔබගේ ඉල්ලුම් පත සෝදිසි වෙමින් පවතින බවයි. දින තුමක් ඇවෑමයෙන් ඔබට ඔවුන් නැවතත් බොහෝවිට ලිපියක් එවයි, ඔබගේ ඉල්ලුම්පත් නිවරදිව ලැබුනු බවට. එවිට ඔබට කරන්නට ඇත්තේ ඔවුන් ඒ එවන ලිපියේ Upload යන ලින්ක් එක ඔබා ඔබගේ " ජාතික හැදුනුම් පතේ දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ, රියදුරු බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝපාස්පෝට්, විදේශ ගමන් බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් යැවීමයි.
(8.)ඔබ Upload ලින්කෙක ඔබා පැමිනෙන පහත පිටුවේදී ඔබගේ ස්කෑන් කොටගත් පින්තූර (File extension. JPG) Upload කරන්න.- (9.)5 වෙනි කොටසේදී ඔබ ලබාදුන් දත්තයන්ට සමාන වේදයි පින්තූර පරීක්ෂා කරන්න. එය අවසානයේ පහත වෙබ් පිටුව දිස් වෙනු ඇත. ඉන්පසු සති කිහිපයකින් ඔවුන් ඔබට පයනීයර් කර්ඩ් පත එවනු ඇත.
No comments:
Post a Comment