අපි අද මේ ලොගොන් පේජ් එක ලක්ෂණ කරන්න දාන්න යනේ මචන්ලා තීම් එකක් ;)
එහෙනම් බයිලා ඇති වැඩේට බහිමු මෙහෙමයි බන්ස්ලා වැඩේ කොරන්නේ...මුලින් කියන්න එපැයි දාන තීම් එක අපි අද දාන්න යන්නේ anonymous theme එක ආසයි නේ ;)
හරි දැන් අපි බලමු ක්‍රෝම් බ්රෝසර් එකට මේක ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද කියලා.......
මුලින්ම මේකට අපිට ඕන කරනවා add on එකක් එකේ නම තමයි grease monkey..මෙතනින් ගිහින් ගන්නකො.......මේක ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ නෝමල් විදිහට.......
download
හරි දැන් ඒ add ඔන් එක ඉන්ස්ටෝල් කරගත්තනෙ හරි ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි........ඒ add ඔන් එක ගත්තට පස්සේ මෙන්න මේ වගේ අයිකන් එකක් පෙන්නයි......
ඔය පින්තුරේ මම රවුම් කරලා තියෙන්නේ ඒ අයිකන් එක.........ඒ අයිකන් එක ක්ලික් කරාම ඔයාලට ඔය මම කොටු කරලා තියෙනවා වගේ වින්ඩොව් එකක් එයි ඒ වින්ඩොව් එකේ තියෙන add new script කියන එක ක්ලික් කරන්න.........
ඊට පස්සේ මෙන්න මේ වගේ වින්ඩොව් එකක් ඕපන් වෙයි.........
මේ ඕපන් වෙන වින්ඩොව් එකේ ඔය කෝඩ් එකක් තියෙන තැන ක්ලික් කරලා ඒ කෝඩ් එක ඔක්කොම බැක්ස්පේස් කරලා දාන්න....ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන කෝඩ් එක එතනට පේස්ට් කරන්න.......
// ==UserScript==// @name Anonymous Black Facebook Login Page
By Cjzzone// @namespace http://userstyles.org// @description Update
: Added a new CSS so that it works perfectly on most screen resolutions
& the background shows its best when browser is resized..!! Give
your Facebook login Page a Anonymous look..!! Looks pretty cool..!! Rate
it..!! Connect with https://www.facebook.com/trickortips to stay
updated..!! Google+ link http://www.goo.gl/GyJZB Follow me on twitter
https://twitter.com/trickortips Also see :)// @author
biswassudipta05// @homepage http://userstyles.org/styles/81939//
@include https://www.facebook.com/// @include
https://www.facebook.com/index.php?stype=lo*// @include
https://www.facebook.com/index.php*// @run-at document-start//
==/UserScript==(function() {var css = "body.fbIndex { \nbackground:
url('http://s22.postimg.org/8ovd8ua01/trickortips.jpg')right center
fixed !important; \n-webkit-background-size: cover;
\n-moz-background-size: 100% !important; \nbackground-repeat: no-repeat
!important;\nbackground-size: cover
!important;\n}\n\n.loggedout_menubar_container { background:
url('http://fiakka.com/images/blank_transparent.png') !important;
}\n.fbIndex #globalContainer #dropmenu_container,\n.fbIndex
#globalContainer #content,\n.fbIndex #globalContainer #pageFooter {
display: none !important }\n\n\n.fbIndex .loggedout_menubar_container
{\n position: fixed !important;\n width: 420px !important;\n height:
82px !important;\n min-width: 0 !important;\n top: 50% !important;\n
left: 50% !important;\n margin-top: -17px !important;\n margin-left:
-210px !important;\n z-index: -1 !important;\n}\n\n\n.fbIndex
.loggedout_menubar { width: auto !important }\n.fbIndex
.loggedout_menubar_container .lfloat,\n.fbIndex
.loggedout_menubar_container .rfloat { float: none !important
}\n.fbIndex .loggedout_menubar_container .lfloat img,\n.fbIndex
.loggedout_menubar_container .rfloat #login_form table { display: block
!important; margin: 0 auto !important }\n\n.fbIndex
.loggedout_menubar_container .lfloat img { display: block; margin: -60px
auto 20px !important; }\n\n._5a-- { display: none !important
}\n\n\n#SetAsHomepage_Callout {\n display: none;\n}";if (typeof
GM_addStyle != "undefined") {GM_addStyle(css);} else if (typeof
PRO_addStyle != "undefined") {PRO_addStyle(css);} else if (typeof
addStyle != "undefined") {addStyle(css);} else {var node =
document.createElement("style");node.type =
"text/css";node.appendChild(document.createTextNode(css));var heads =
document.getElementsByTagName("head");if (heads.length > 0)
{heads[0].appendChild(node);} else {// no head yet, stick it
whereeverdocument.documentElement.appendChild(node);}}})();
මේ ඔක්කොම කොපි කරලා එතන ctrl + v වලින් පේස්ට් කරන්න ඊට පස්සේ මේ පින්තුරේ තියෙන විදිහට සේව් බට්න් එක ඔබන්න..............
ඊට පස්සේ එන වින්ඩොව් එකේ ok බට්න් එක
ක්ලික් කරන්න ඊට පස්සේ උඩ තියෙන installed userscripts කියන එක ක්ලික්
කරන්න (පින්තුරේ කොටු කරලා තියෙන එක )
දැන් ඕකේ තියෙන anonymous facebook logon
page කියන එකට හරියක් දාලා යට options තෝරන්න තියෙන එකෙන් enable කියන එක
තෝරලා start බට්න් එක ක්ලික් කරන්න........පින්තුරේ තියෙන විදිහට.......
වැඩේ ඉවරයි බ්රෝසර් එක ක්ලෝස් කරලා ආයිත් ඕපන් කරලා ෆ්බ් ලොගොන් පේජ් එකට ගිහින් බලන්න වැඩේ කොහොමද කියලා......
ඊලග එකෙන් මම facebook homepage එකට දාන්න තීම් ටිකකුත් දෙන්නම්කො එහෙනම් එල කොමෙන්ටුවක් එහෙම දාලා යන්න.............. ;) එලස්
This comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete