GTA San Andreas/GTA Vice City/GTA Vice City Liberty City 3නම එකට තියෙන ගේම් එකක් ඕනිද?

 
ඔන්න මම GTA V එකේ මොග් එකක් හොයන්න www.gtainside.com එකට ගියවෙලෙ තමයි මේක දැක්කේ.මේක හොදටම හොදයි වගේ.මම මේකකොටන්නෙ ඒක බෑවෙන්න දාල.මෙ ගේම් එක්කේ විශේශත්වය කියන්න ඕනිනේ.මේකෙ GTA San Andreas/GTA Vice City/GTA Vice City Liberty City කියන ගේම් ඔක්කෝම එකට තියෙනවා.ඒකියනේ මේ ගේම් එකේ තියෙන map එකේ ඒ හැම ගේමක්ම අම්තර්ගත් වෙන්වා.මේක හොදට එති.මේකේ මිශන් මොන විදිහට දිවෙනවද කියල කියන්න අමාරුයි.මොක ගේම් 3නේ වීරයෝ 3ක් ඉන්න්වනේ.ඒකටන්බම් ගහලම බලන්න වෙනවා.මම මේක ගැන් ඉස්සරහට පෝස්ටුවක් දන්නම්.ගේම් එක ගහල විස්තර එක්කම තව ස්ක්‍රීන් ශොට් ඇතුලුව .හැබැයි ඒකට කල් යයි.මොකද මමම් තාම මේක බාන ගමන්නේ ඉනේ.ඔන්න් ඉතින් මේක ඩිරෙක්ට් දෙන්න ඉදිහල් නෑ.පහලතියෙන ලින්කුවෙන් ගියාම ඔයාලට ඒ සයිටෙකේ ලින්ක් එකෙන් බෑවේවි.ඔන්න් එහෙනම් මම ගියෝ.ඉක්මනටම 
හමුවෙමු.............

No comments:

Post a Comment